මේක chapter එකක් නෙමේ.. මේක කියන්න ඕනෙ කනගාටුවෙන් උනත්.. මේ දවස් ටිකේ මට update කරන්න බැරි වෙයී.. scl එකෙ exam නිසා... සමාවෙන්න... මම හිතනවා ඔයාල මාව තේරුම් ගනී කියලා... කතාවත් එක්ක හිටිය හැමෝම දිගටම රැදිලා ඉන්න හොදේ..
සති දෙකක් විතර එන්න බැරිවෙයි මෙ පැත්තෙ මට.. අනේ sorry... මම හිතනවා මම එනකන් ඔයාලා මාත් එක්ක ඉදී කියලා... :'(
තරහ වෙන්නෙ නෑ නේ... ඉක්මනට එනවා හොදේ... ලබන සතියෙ exam 😒
Byee bbys..💋💞