අර ජිමිනා එන්න කලින් ඔම්මා එක්ක කතා කරන්න ඔනේ...
මං එහෙම හිතාගෙන පහලට ගියා මං යද්දී ඔම්මා කිචන් එකේ...
Jin-" ඔම්මා.."
J's mother -" පුතා මොකද මෙච්චර වෙලා කාමරේ ඉඳන් කලේ.. ඉක්මනට එන්න කෑම කන්න.. දැන් හුඟක් රෑ වෙලා පුතේ..."
ඔම්මා කෑම ටික මේසෙට තියන ගමන් ඉද්දි මං ගිහින් ඔම්මට හග් එකක් දුන්නා...
J's mother - " හ්හ්.. මොකද දරුවෝ මේ..."
Jin-" ඔම්මා කෑවද..."
J's mother -" කෑවා පුතේ.. ජිමින් එක්ක බෑනේ.. රෑ වෙනවා කියලා මට කන්නම කිව්වා.."
Jin-" එහෙනම් කමක් නෑ.. ඔම්මා වෙලාවට කන්න ඔනේ..."
මම කෑම ගන්න මේසෙන් වාඩි උනා... එත් මට කෑම ගන්න බෑ හාරූ හොඳටම බඩගින්නේ ඇත්තේ...
Jin-" ඔම්මා... ටිකක් වාඩි වෙන්නකෝ.. මට කියන්න දෙයක් තියෙනවා.."
ඔම්ම ඇවිත් මගෙ ඉස්සර වාඩි උනා..
J's mother -" කියන්න පුතේ.."
Jin-" මේකයි... මගෙ student කෙනෙක් ඉන්නවා... ඇත්තටම අපි දෙන්නා... ම්ම්.. මේ.. අපි දෙන්නා හොද යාලුවෝ.. මේකයි ඔම්මා.. අපි දෙන්නා අතර පොඩි ප්‍රශ්නයක් උනා... එයා එකට මාත් එක්ක තරහෙන් ඉන්නේ... මං ගෙදර එද්දි දැක්කා එයා හොඳටම තෙමි තෙමි බස් හෝල්ට් එකෙ ඉන්නවා.. ඉතින් මං...මේ.. මං එයාව එක්කන් ආවා මෙහෙ.."
J's mother -" මෙහෙ?...දැන් කෝ ඒ පුතා.."
Jin-" ඔම්මා මේ... එයා... කෙල්ලෙක්"
ඔම්මාගෙ ඇස් ලොකු උනා...
J's mother - " කෙල්ලෙක්...?"
Jin-" ඔව්.."
J's mother - " අනේ පුතේ ඒ දරුවා හොඳටම බඩගින්නෙ අත්තේ... තෙමි තෙමී නේද හිටියා කිව්වේ... අනේ දරුවෝ දැන්ද මට කියන්නේ ඒ ලමයා අසනීපවෙයි.. කෝ කොහෙද ඉන්නෙ දැන් එ ළමයා.."
මොකක්ද අප්පේ ඒ උනේ... මං හිතුවෙ වෙන එකක් උනේ වෙන එකක්...
J's mother -" මොකද දරුවෝ කට වහන් ඉන්නේ.."
Jin-" අහ්..මේ...මේ එයා මගෙ රූම් එකේ ඔම්මා..."
ඒක කිව්වා විතරයි ඔම්මා ගියා මගෙ රූම් එකට... මට තාම මේක හිතා ගන්න බෑ...
Jin-" මොකක්ද සාන්ත ඒ උනේ.."
________________
@Taehyung's home
Taehyung Pov
කුකී නම් කියන දේ කවද අහයිද මන්දා... දැන් නම් නිදි.. කෑවෙත් නෑ සූ එක්ක කෑවා කිව්වා... මායි සූ යි කෑවා එකට ඒත් සූ ට බඩගිනි නෑ කිව්ව නිසා මං සූ ට කියලා කවා ගත්තා...
කෝ මෙයා.. තාම රූම් එකෙන් එලියට ආවෙ නෑ නේ...
මං එහෙම හිත හිතම මගෙ රූම් එකට ගියා එයාව බලන්න...Suuya Pov
අනේ මට ඇදුම් ටික ගෙන්න බැරි උනානේ... ආයීශ්ශ්... ඇද උඩ වෙන්න ඇති.. ඔප්පා නෑ නෙ ගිහින් අරන් එනවා...
එහෙම හිතාගෙන මං තුවාය පිටින්ම දොරත් ඇරන් ගියා..Oh shit... ඔප්පා...
මං දඩස් ගාලා අයේත් වොශ් රූම් එකට ගියා...Suuya-" ආ... මොකක්ද අනේ ඒ උනේ... ඔප්පා මාව දැක්කත් එක්ක.... මටමනෙ මෙහෙම වෙන්නේ...."
Taehyung-" අහ්.. ඒ..ඒ.. මො..කක්..ද උනේ.."
Suuya-" ඔප්පා... ඔයා ඉන්නවද.."
Taehyung-" අහ්..ආ ඔව් සූ කියන්න.... අහ්... නෑ මේ හරී... මං..මේ යන්නම්.. ඔයා පහලට එන්න..."
අහ්..... ඔප්පා ගියාද කොහෙද.. මං හිමීට හොම්බ දාලා බැලුවා..
Suuya-" අම්මෝ.. ගිහින්.."
මං ඇවිත් රූම් එකෙ දොරත් ලොක් කරලා චෙන්ජ් කරන්න ගත්තා...
Taehyung Pov
මං ඉක්මනට එලියට ආවා... අහ්... කෙල්ල මං ගැන මොනා හිතුවද දන්නෑ... මොනා උනත් එයා එහෙම ලස්සනයි... තව ටිකක් එහාට මෙහාට උනනම් මොනවයින් මොනවා වෙය්ද දන්නෑ...
කෙල්ල රතුත් උනා...මං එහෙම හිත හිතම පහලට වෙලා සෝෆා එකට වෙලා හිටියා සූ එනකන්.. අද තමයි මෙහෙම අපි දෙන්නා එකට එක ගෙදරක ඉන්න පළවෙනි දවස.. හැමදාම මෙහෙම ඉන්න තියෙන්වනම්... මොනවා උනත් කුකියට thanks කරන්න ඔනේ මෙහෙම අවස්ථාවක් දුන්නට..
____________________________________
ඊලග කොටසින් හමුවෙමූ 😘❤
කතාවත් එක්ක දිගටම ඉන්න...
Vote එකක් comment එකක් දාන්න අමතක කරන්න එපා 💖
බා......යී.....💋💞