"Good morninggggg!"
"ම්ම්ම්හ්හ්....... morning හාරූ "
"අය්ගෝ... මොකද මේ.... කෝ ඉක්මනට ලෑස්ති වෙන්න යන්න... uni යන්න පරක්කු වෙයී...."
"ම්ම්ම්ම්ම්.... මේ නැගිටිනවා 😴.."
"හාරූ.... ඔයා මගෙ ෆෝන් එක දැක්කද අහ්හ්.... එක නෑ නේ.. "
"කලබල වෙන්න එපා සූ.... ඉන්න බලන්න... ම්ම්ම් කෝ.. මේක..."
"ඔප්පා කෝල් කලාද දන්නෑ.... "
"ඇද යට බලන්න... කෝ එහාට වෙන්න... ආහ් මෙ තියෙන්නෙ... "
"ඒ 😶 කෝමද ඒක වැටුනේ..."
"උබ ඕක මුලු රෑ ම අතෙ තියන් ඉන්න ඇත්තේ..."
"ම්ම්ම්.."
"යමු... එන්න"
Taehyung pov
වැඩ වලට බිසී වෙලා හිටිය නිසා සූ මැනිකට කතා කරන්නවත් බැරි උනා...
මගේ වැරද්ද... පව් මැනික බලන් ඉන්න ඇති... ඒ නිසාම මං හිතුවා අද uni එකට යන්න.. එයාට සතුටු හිතෙයි මම එයාව ගන්න ඇවිත් ඉන්නවා දැක්කම..මම company එකෙන් එලියට අවා... ඒක මට ප්රශ්නයක් නෙමේ...
Author Pov
යුනි එකේ ඉදන් සූයා ගෙදර යන්න එලියට අවත් එක්කම එයා දැක්කේ මෙච්චර වෙලා බලන් හිටිය කෙනාව....
කොයි වෙලෙද හම්බෙන්නේ , කොයි වෙලේද කෝල් එකක් එන්නෙ කියලා බලන් හිටියේ....සූයාට මාරම සතුටුයි ටේ ව දැකලා..
දුවගෙන ගිහින් ටේ ගේ කරේ එල්ලුනේ ටේ වත් පුදුම කරලා.. ටේ අනිත් පැත්ත බලන් හිටිය නිසා සූයව දැක්කෙ නෑ....හිනා මූනක් තියාගෙන හිටපු සූයා එකපාර වෙනස් වුනා..
"හ්ම්ම්... ඇයි අවේ... 😒"
"🤭 මැනික.."
"ඇයි.."
"😚😗😘"
"😳"
සූයගෙ ගෑස් බැස්සෙ ටේ දුන්න හාදුවට.. මොහොතකට වෙන ලෝකෙකට ගිය සූයා නැවත පියවි සිහියට ආවා...
"ඔප්පා.. අනේ ☺️"
"සොරි මැනික..."
"ඔහොමද සොරි කියන්නේ... "
"එහෙනම් කොහොමද ඕනේ😏"
සූයා ලගට නැමුනු ටේ එහෙම අහද්දි සූය බැලුවෙ ඉකමනට මෙතනින් යන්න...
"නෑ නෑ සොරි ඕනෙ නෑ.. යමූ අපී.."
"🤭 යමු..."
ටේ drivr කරන ගමන් කතා කරන්න ගත්තා...
"මට වැඩත් එක්ක කෝල් එකක් ගන්න බැරි උනානෙ සූ... "
"ඒකට කමක් නෑ ඔප්පා... දැන් ඔයා මගෙ ලගනෙ... "
"ම්ම්හ්.. එකනෙ.. මම හිතුවෙ අද ඔයාව අපේ ගෙදර නවත්තගන්න.."
"අහ්.. මේ.. මේ එතකොට හාරූ "
"ම්ම්ම් එකනේ... එක දවසකට බැරිද... ම්ම්?"
"මං අහලා බලන්නම් ඔප්පා... එත් මට හිතෙන් නැ එයාව තනියම තියන්න.."
"එහෙනම් දෙන්නම එන්න"
"ඇවිත්?"
"හාරූ පහල රූම් එකේ ඉදී..."
"එතකොට මං?"
"ඔයා ඉතින.... මාත් එක්ක ඉන්න 🙄"
"🤭"
"ඇයි ඉතින්... ගන්න හාරූට කියන්න අපේ ගෙදරට එන්න කියලා.."
"හරි ඔප්පා..."
"Yes, 🥰"
📞📞
"හාරූ... ඔයා එනවද ටේ ඔප්පා ගෙ ගෙදර... මම අද මේ.. මේ... ඔප්පා කිව්වා මට අද එහෙ ඉන්න එන්න කියලා... ඔයා එනවද මාත් එක්ක ඉන්න..."
"මම?.. මම ඇවිල්ල උබලා කරම කෝලම් බලන් ඉන්නද.... අපෝ මට බැ ඔවා බලන් හූල්ලන්න... මම මෙහෙ ඉන්නම් සූයා... "
"අහ්... අනේ... මම කැමති නෑ ඔයා තනියම ඉන්නවට.."
"මම තිබ්බෝ.. මම වැඩක.. බායී.... "
"අනේ හාරූ.. හෙලෝ..! හාරූ..."
"ඇයි සූයා.. හාරූ මොනවද කියන්නෙ.."
"අනේ ඔප්පා එයා කෝල් එක කට් කලා... එන්න බෑ ලූ 😒"
"එහෙනම් ඔයා එන්නෙත් නැද්ද? හ්ම්....?"
"මම... අහ් මම ඉන්නම්.. අද විතරනෙ 🤭.. "
" හරි සූ.."
දෙන්නා කතාවෙන් කතාව ටේ ගෙ ගෙදර ආවා.. සූයා කැමති උනත් නැතත් ටේ කොහොමත් සූයව ගෙදර ගෙනියන්න හැදුවේ..