Chapter 15

169 24 4
                                    

මම හාරූ ලගට යද්දිම එයා මාව දැක්කා...

Haa ru-" ඔප්..ප්..පා "

දෙයියනේ කෙල්ලට කලන්තෙ වගේද... කෙල්ල මගේ ඇගට බර උනා...

Jin-" හාරූ.. හාරූ... ඇස් අරින්න.. හාරූ... දෙයියනේ ඔයා හොඳටම තෙමිලනේ... ඇයි මෙච්චර මුරන්ඩු අහ්..."

මම කෙල්ලව මගෙ ඇගට තද කර ගත්තා.. මෙතන ඉඳලා බෑ.. කාර් එකට එක්කන් යන්න ඕනේ...

Jin-" එන්න යමු"

මම ඉක්මනට කෙල්ලව කාර් එකෙ පිටිපස්සෙ දොර ඇරලා ඉන්දවලා මාත් ඇතුලට ගියා..

Jin-" ඇයි මෙච්චර මුරන්ඩු... සූයා එක්ක ඇයි ගෙදර යන්න බැරි අහ්හ්.."

Haa ru-" මං දැනන් හිටියා.. ඔප්පා එනවා කියලා..."

Jin-" එත් හාරූ... හාරූ.. ඒයි නැගිටිනවා.. හාරූ.."

කෙල්ලට සිහිය නැති උනා.. මං දැන් මොකද කරන්නේ.. මෙයා හොඳටම තෙමිලා... තව මේ ඇදුම් ඇඳන් හිටියොත් ලෙඩ වෙනවා...
මං හිමීට හාරූගෙ ටී ශර්ට් එක ගලවන්න හැදුවෙ..

Jin-" මට සමාවෙන්න.. මං දන්නවා මේක වැරදී කියලා.. ඒත් ඔයා අසනීප වෙනවට මං කැමති නෑ..."

මං කොහොමහරි අහක බලන් ටී එක ගැලෙව්වා.. එත් මට වැඩි වෙලා අහක බලන් ඉන්න බැරි උනා...

Jin-" ඔයා ගොඩක් pretty නෙ... කන්න හිතෙනවා මට.... ආයීශ්ශ්... තමන්ව control කර ගන්න ජින්.. you can do it..."

මං මගේ කෝර්ට් එක එයාට ඇන්දුවා.. මං කාර් එකෙන් බැහැලා ඩ්‍රයිවින් සීට් එකට නැග්ගා... මං සූයට කෝල් එකක් ගත්තා...

📞📞...

📞 suuya-" යෙබුසෙයෝ ඔප්පේ.. හාරූ.. හාරූ එයා_

📞 jin-" හාරූ මං ළඟ ඉන්නේ.. බය වෙන්න එපා.. එයාව මං අද මගේ ගෙදර ගෙනියනවා.. ඔයා පරිස්සමට ගෙදර යන්න දැන්..ම්ම්"

📞 suuya-" අහ්... හරී ඔප්පෙ.."

📞📞 end...

Suuya Pov

අප්පට සිරි යකොව්... මුන් දෙන්නා ලිවින් ටුගෙදර් ද... අනේ මන්දා මේ ජින් ඔප්පගෙ වැඩ නම්... මට ලගදිම නැනී කෙනෙක් වෙන්න වෙයි වගේ.. මොකද හාරූ ලමයිට කැමති නෑනේ.. ඉතින් මට තමා බලා ගන්න වෙන්නේ...

Mr.KimWhere stories live. Discover now