Jk-" එතකොට හියුන්ග් කිව්ව කෙල්ලද මේ 😮"
******************************
Jk Pov
එදා university එකේදි මගෙ ඇගේ හැප්පුන කෙල්ල නම් cute චූටි කෙල්ල.. හොඳට අවුස්සන්න පුලුවන් කියලා මට එදා නම් තේරුනා..
කැන්ටින් එකේදිත් හම්බෙලා කෙල්ලව ඇවිස්සුවා මං 😂
අන්තිමට කෙල්ල ගානේ මිල්ක් එකකුත් බිව්වා..අද මම මගේ යාලුවෙක් එක්ක university එකෙන් පස්සේ ආවේ.. එතකොටයි මම දැක්කේ මේ කෙල්ල තනියම කියො කියො apartment එකක් ඇතුලට යන්වා.. මමත් ඉතින් මගෙ කුප්ප මනසට ආව සිතුවිල්ලක් නිසා කාර් එකෙන් බැහැලා කෙල්ල පස්සෙන් ගියා.. කෙල්ල ලිෆ්ට් එකට ගියාට පස්සේ මමත් ඉක්මනට ඇතුලු වෙලා කෙල්ලව ටිකක් ඇවිස්සුවා 😉
"ආයීශ්.."මේි කෙල්ල මගෙ කකුලත් පාගලා මාව තල්ලුත් කරලා දිව්වනෙ නිකන් යකෙක් දැකලා වගේ.. මමත් පස්සෙන් යන්න ගියේ එතකොටම මට tae හියුන්ගෙන් call එකක් ආවා..
හියුන්ග් කිව්වා එයාව හම්බෙන්න එන්න කියලා.. ඉතින් මං ඒ වෙලේම ගියා හියුන්ග් ව හම්බෙන්න...
(එයාලා එක කුස උපන් සහෝදරයො නොවුනට ඒ බැඳීම තියෙන්නේ ඒ විදියට)
@
Taehyung' houseTaehyung-" ජන්කුකා අද අපි club යන්වා"
Jk-" ඔව් ඔව් හියුන්ග් මම දන්නවා.."
Taehyung-" අහපන්කො කියන එක මම"
Jk-" හී 😁... කියන්න හියුන්ග්"
Taehyung-" මේ address එකට ගිහින් ඒ කෙල්ලවත් එක්කන් එන්න club එකට.. ඒ කෙල්ලව තනියම යවන්න බැරි නිසයි උඹව මම යවන්නේ.."
Jk-" ආහ්.. කෙල්ලෙක් ද , ඔව් ඔව් තනියම යවනවට වඩා හොඳයි මාත් එක්ක යන එක..😉"
Taehyung-" මේ උඹ ඒ කෙල්ලට අනම් මන්ම් කරන් නැතුව පරිස්සමට එක්කන් වරෙන්.. මෙතන විකාර නැතුව 😒"
Jk-" ඕ.... ඒ හියුන්ගෙ Gf ද "
Taehyung-" අනේ මෙ පලයන්.. කියපු වැඩේ විතරක් කරනවා මගුල් කියවන්නේ...."
Jk-" okay okay හියුන්ග් මම ගියා.."
Taehyung-" ආ.. මේ එයාට කියන්න ජිමින් තමා පනිවිඩේ දුන්නේ කියලා.."
Jk-" හරි හියුන්ග් "
Taehyung-" හ්ම්ම්.."
හියුන්ග් කිව්ව විදියට මම, දුන්න address එකට ගිහින් බැලුවා.. එතකොටමයි මම දැක්කේ_
******************************
Jk-" එතකොට හියුන්ග් කිව්ව කෙල්ලද ඔයා......?"
Suuya-" මොන හියුන්ග් ද 😮"
Jk-" ජිමින් හියුන්ග් තමා මාව එව්වේ.. address එක දීලා කෙල්ලෙක්ව එක්කන් එන්න කියලා..."
Suuya-" එතකොට ජිමින් කියන්නෙ ඔයාගෙ හියුන්ග් ද..? හහ්.... පුදුමයි😑"
Jk-" මොකක්ද දැන් පුදුම අහ්..?"
Suuya-" නෑ නෑ අපි යමු.."
Jk-" okay "
කෙල්ලව කාර් එකට නග්ග ගෙන මම ඩ්රයිව් කලා club එකට..
Suuya Pov
අනේ මන්දා ජිමින් ඔප්පටත් මාර සහෝදරයො තමා ඉන්නේ...
මේ මනුස්සයා කිසිම කතාවක් නෑ drive කරනවා මිසක්... කලින් නම් හිටියෙ කොහොමද 😒 මට මොකෝ, මට වැඩක් නෑ.. මට ඕනේ යන්නනේ..
____________________________________
ඊලග කොටසින් හමුවෙමූ 😘❤
Comment, vote එකක් දාගෙන යන්න 😉💞
බායී...💋❤