Hi friends ✨
Never letting go මේ කතාව මගෙ අනිත් කතා වලට වඩා වෙනස් වෙයි . ඒ වගේම මේක Zhanyi Ff එකක් එතකොට මේක තමා මම මුලින්ම ලියන Zhanyi Ff එක 🙃 මේකේ සමහර තැන් පොඩ්ඩක් දරුණුවට තියෙයි . ඒ වගේම මට කතාව හොදට ලියන්න පුළුවන් වෙයි ද දන්නේ නෑ 😊 ඒත් පුලුවන් විදිහට උත්සාහ කරනවා 🤗
Introduction එකෙන් හමුවෙමු 😉
කතාව සෑඩ් ද ? හැපි ද ? කියලා නම් තාම තීරණය කරේ නම් නෑ 😴
බායි 💤
YOU ARE READING
NEVER LETTING GO ( COMPLETED )
Fanfictionආදරයක් ද ? ආශාවක් ද ? උමතුවක් ද ? ❤️ ආදරයක් ද ? අනුකම්පාවක් ද ? කැමැත්තක් ද ? 💚 ___________________________________________ මානසික රෝගයකින් පෙළෙන ඔහුගේත් ❤️ සෙල්ලක්කාර , අහිංසක ඔහුගේත් 💚 කතා...