____________________________________Xiao zhan's POV
මම අද එයා එක්ක කතා කරන්න හැදුවත් මෙයා ඒ හැම වෙලාවෙම එක මග ඇරලා එක එක දේවල් මිලදී ගන්නවා . එයා කොච්චර දේවල් මිලදී ගත්තත් මම කට පියන් හිටියේ මට තාම මෙයා අයිති නැති නිසා එත් ළඟදීම ඔයාව මම අයිති කරගෙන ඔයාව මම මට ඕන විදියට හදා ගන්නම් කෝ .
Next day morning
උදේ ම ලෑස්ති උන මම ගියේ වන්ග් හවුස් එකට මොකද අද මටයි , මගේ බේබී ටයි wedding dress , rings එ් දෙක ගැන බලන්න යන්න තියෙනවා . මම වන්ග් හවුස් එකට යද්දී ඊයේ වගේ ම අදත් යීබෝ breakfast ගන්නවා . ටික වෙලාවක් ඉද්දි බේබී කාලා ඉවර උන නිසා අපි වන්ග් හවුස් එකෙන් පිටත් උනේ මුලින්ම rings ගැන බලන්න මෙහේ තිබ්බ හොදම jewelry shop එකට යන්න . මට අපේ වෙඩිං එක ගැන කොච්චර උනන්දුවක් තිබ්බත් මගේ බේබීගේ වැඩ වලින් නම් කියවෙන්නේ එයාට මේ වෙඩිං එකට කිසිම කැමැත්තක් නෑ කියලා . ඔයා කැමති නෑ කියලා බේබී මේ වෙඩිං එක නවතියි කියලා නම් හිතන්න එපා . මේ xiao zhan ට ඕන කියලා හිතුන දෙයක් මම ළඟට අරං මිසක් අතාරින්නෙ නෑ එක මතක තියාගන්න .
වෙඩිං rings ගැනත් බලලා . අපි ඊළඟට ආවේ වෙඩිං dress එක ගැන බලන්න . ඒ වැඩේත් දැන් ඉවරයි .
" බො බේබී අපි කොෆි එකක් බොන්න යමු ද "
මට බේබී එක්ක ටික වෙලාවක් ඉන්න ඕන කියලා හිතුනා ඒ නිසා ම මම එයාට කොෆි එකක් බොන්න යන්න කතා කරා .
" හරි යමු ගගා "
ඊට පස්සේ බො බේබී වත් එක්ක ගෙන මම ගියේ මම දන්න එච්චර ෆෙමස් නැති හැබැයි හොද කොෆී තියෙන කැෆේ එහකට කැෆේ එකට ගිහින් ටික වෙලාවක් ඉද්දි වේටර් කෙනෙක් ආවා . එයාට අපි දෙන්නගේ ඕඩර් එක දුන්නා විනාඩි පහක් යද්දී ම වගේ අපේ ඕඩර් එක අපි හිටපු ටේබල් එකට ගෙනත් දුන්නා .
කිසිම කතා බයක් නැතිව දෙන්නම කොෆි කොප්ප දෙක තොල ගාන්න පටන් ගත්තා එත් මගේ අවධානය නම් තිබ්බේ බෝ බේබී ගේ ලිප්ස් දෙක ළඟ" ශාන් ගගා මට ඔයා එක්ක කතා කරන්න ඕන "
බේබී ගේ ලිප්ස් ළඟ තිබ්බ මගේ අවධානය වෙනස් වූනේ බේබී ගේ කට හඩ හින්දා ,
" හරි කියන්න බේබී "
බලමු බේබී ට මාත් එක්ක කතා කරන්න ඕන මොනවා ගැන ද කියලා
" මම මේ මැරේජ් එකට කැමති නෑ
"ඉවසන්න ශාන් ඉවසන්න ශාන් තව ටික දවසයි .
" ඒ ඇයි "
පුලුවන් තරම් සන්සුන් වෙලා මම බෝ බේබී ගෙන් ඇහුවා .
" මේ මේ මේ "
" ඇයි අර කුණ්ඩවාලේ මෙන්ග් සියී "
කොෆී උගුරක් බොන ගමන් මම පුලුවන් තරම් සන්සුන් ව ඇහුවා බේබී ගෙන්
" ඔයා කොහොමද එයා ගැන දන්නේ "
" ඔයාට එකෙන් වැඩක් නෑ හැබැයි වෙඩිං එක නවත්වන්න නම් හිතන්න එපා "
එහෙම කියන ගමන් ඉදන් හිටපු තැනින් නැගිටලා බේබී වත් එතනම දාලා ආවේ මගේ කේන්තියේ උපරිම සීමාවට ඇවිත් තිබුන හින්දා , තව ටික වෙලාවක් එතන හිටියා නම් මොනවයින් මොනවා වෙයි ද කියලා මම වත් දන්නේ නැති හින්දා
_________________________________
මේ චැප්ටර් එකට වොට් 20 ක් , කමෙන්ට් 20 ක් ආව ගමන් ඊළඟ චැප්ටර් එක දෙනවා 👍
ඊළඟ චැප්ටර් එකෙන් හමුවෙමු 💚❤️
පරිස්සමින් ඉන්න 💚❤️
බායි 💚❤️
YOU ARE READING
NEVER LETTING GO ( COMPLETED )
Fanfictionආදරයක් ද ? ආශාවක් ද ? උමතුවක් ද ? ❤️ ආදරයක් ද ? අනුකම්පාවක් ද ? කැමැත්තක් ද ? 💚 ___________________________________________ මානසික රෝගයකින් පෙළෙන ඔහුගේත් ❤️ සෙල්ලක්කාර , අහිංසක ඔහුගේත් 💚 කතා...