chapter 2

1.3K 188 31
                                    

Author POV

අද සියාඕ ෆැමිලි එක චීනයට ඇවිත් සතියක් වෙනවා . ඒ සතිය පුරාවටම ශාන් කට්ටිය දම්මලා එයාගේ බේබි ගැන හොයන්න දැම්මා එත් මෙච්චර දවසක් යනකන් ම එක්කෙනෙක් ට වත් ශාන් ගේ බේබි ගැන හොයා ගන්න බැරි උනා . ඒ නිසා ශාන් නම් ඉන්නේ කේන්තියේ උපරිම ස්ථානයේ

එතකොට මිස්ටර් සියාඕ සහ මිසිස් සියාඕ දෙන්නා ශාන් ට තියෙන අසනීප තත්වයට ප්‍රතිකාර කිරීම සදහා හොද වෛද්‍යවරයෙක් හෙව්වා . එයාලගේ උත්සහය සාර්ථක වෙන්න එයාලට හොද තරුණ වෛද්‍යවරයෙක් හමු උනා මීට කලින් ශාන් ට ප්‍රතිකාර කරපු සියලු ම වෛද්‍යවරු වයස් ගත අය වීම නිසා ඒ ගොඩක් අයට ශාන් සමග හිතවත් වීමට වත් ශාන් ට බෙහෙත් කිරීමට වත් ලං වීමට නොහැකි විය . ඒ අතරින් නම් ඩොක්ටර් කුවාන් විශේෂ විය මොකද ශාන් කුවාන් ට සලකන්නේ මිතුරෙක් ට වගේ නිසා කුවාන් ට ශාන් ට ප්‍රතිකාර කිරීම තවත් පහසු විය .

Doctor Liu hai kuan Age 32 Married Husband liu Yanli

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Doctor Liu hai kuan
Age 32
Married
Husband liu Yanli

Xiao zhan's POV

මගේ බේබී ඔයා කොහෙද ? ඔයාට පෙන්නේ නැද්ද ඔයාගෙ ඩැඩී ඔයාව හොයන්න මහන්සි වෙන තරම ඔයා මාශ දන්නේ නැද්ද ? එකට කමක් නෑ බේබී මම ඔයාව ඉක්මණින්ම හොයා ගන්නවා Just wait and watch 😌

ට්‍රිං ට්‍රිං ට්‍රිං

කවුද යකෝ මම මගේ බේබි ගැන හිතන වෙලාවට බදා කරන්නේ ?

ෆෝන් screen එක ලෙස බලපු ශාන් ,
මේ මිස්ටර් ලී නේහ් බලමු මේ පාර මූ මගේ බේබි ගැන හොයාගෙන තිබ්බේ නැත්නම් මුගේ ඇස් දෙක එකින් එක ගලවලා , අත පහ හතර කපලා මැරෙන්න අතාරිනවා .

" මිස්ටර් ලී කියන්න බලන්න මේ වෙලාවේ කොල් කරන්න හේතුව...ම්ම්ම් ඒ හෙතුව වැදගත් උනොත් නම් මිස්ටර් ලී ට හොඳයි "

NEVER LETTING GO ( COMPLETED ) Where stories live. Discover now