Introduction

2.7K 198 16
                                    

Xiao zhan Age 24 psycho manMr

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Xiao zhan
Age 24
psycho man
Mr. Xiao and Mrs. Xiao one and only son

අවුරුදු පහකට කලින් චීනයෙන් පිට වීමට කලින් දුටු හුරතල් පිරිමි ළමයෙක් ට උමතුවෙන් මෙන් ආලය කරයි . ඔහුව තමන් ළඟට හොදින් හෝ බලෙන් ලබා ගැනීම සඳහා ආපහු අවුරුදු පහකට පසු ඇමරිකාවේ සිටි චීනයට පැමිණෙන්නේ තම දෙමාපියන්ගේ විරුද්ධත්වය මැද ඔහුට ඔහුගේ ආදරය ලබා ගැනීමට හැකි වේවි ද ?

____________________________________

____________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Wang yibo
Age 24
Mr . Wang one and only son

බීමත් ව සිටි අවස්ථාවක දී තමන් හා යහන් ගත වූ තරුණියගේ වදය නිසාම තම පෙම්වන්තිය ලෙස ඇයව පිළිගෙන සතුටක් , ආදරයක් නොමැති කාමය පමණක් ඇති ආදර සම්බන්ධතාවයක සිටි. තම පියා ට මොහු පිළිබඳ ලැබෙන විවාහ යෝජනාවක් නිසා ප්‍රශ්න ගොඩකට මැදි වීමට සිදු වෙයි කියා මොහු සිහිනයකින් වත් සිතුව ද 😴

____________________________________

Meng Ziyi Age 24 Wang yibo's girlfriend

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Meng Ziyi
Age 24
Wang yibo's girlfriend

සල්ලි මත්තෙම නැහෙන සල්ලි වෙනුවෙන් ඕන ම දෙයක් කිරීමට සුදානම් තරුණියක්

දෙමාපියන් පිය ගොස් ඇත 😴

____________________________________

____________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Mr . Xiao and Xrs xiao
ව්‍යාපාරික ලෝකයේ දැවැන්තයින් දෙදෙනෙක් 

තම එකම පුතා සිදු කරන සියලුම වැරදි හැංගීමට උත්සාහ කරන , තම පුතාගේ අසනීප තත්වය සුව කර ගැනීමට ඕනම දෙයක් සිදු කිරීමට   සුදානම් දෙමාපියන් දෙදෙනෙක්

____________________________________

____________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Mr . Wang
ව්‍යාපාරික ලෝකයේ දැවැන්තයෙක්

තව පුතාගේ සතුට වෙනුවෙන් ඕනම දෙයක් සිදු කිරීමට සුදානම් පියෙක්

____________________________________

ශාන් ට තියෙන අසනීපය ගැන මට ගොඩක් දුරට විස්තර කරන්න නම් තේරෙන්නේ නෑ ....ම්ම්ම් මෙහෙම හිතන්නකෝ ශාන් ට තියෙන තමන් ට ඕන දේ වෙන කෙනෙක් අයිති කර ගැනීමට ,  තමන් කැමති දේවල් වෙන අය උදුර ගනියි වගේ බයක් ...... ඒ බය සාමාන්‍ය බයක් නෙවෙයි ලිමිට් එක පැන්න බයක් ( තේරුම් කරන්න තේරෙන්නේ නෑනේ ) ඒ බය නිසාම ශාන් මිනි මරන්න උනත් දෙපාරක් හිතන්නේ නෑ

මේක තේරුනා ද ? කියපු එක 😶

____________________________________

කතාව කොහොම වෙයි කියලා හිතනව ද 🤔

NEVER LETTING GO ( COMPLETED ) Where stories live. Discover now