Wang yibo POV
උදේ නැගිටිද්දී වෙනදා ට දැනෙන්නේ නැති අමුතු සනීපයක් දැනෙද්දී මම ඇස් දෙක අරලා වට පිට බලද්දී මං දිහා කන්න වගේ බලාගෙන ඉන්න ශාන් ගගා ව ........
Good morning baby
කියන ගමන් එයා මගේ දකුණු අත අරං කිස් එකක් දෙන්න යද්දී මම අත ඇදලා අර ගත්තා . ඒත් එක්කම සතුටින් දිලිසෙමින් තිබුන ශාන් ගගා ගේ ඇස් දෙක රතු පාට උනේ උදේ පාන්දරම මට දෙවියෝ බුදුන් සිහි ගන්වමින්
" මගේ දේවල් මගෙන් හංගන්න එපා බේබී "කියන ගමන් ශාන් ගගා මාව එයා ළඟට ඇදලා අරං මාව බලෙන් ම කිස් කරන්න ගත්තා . මම කොච්චර දගලලා ගැලවෙන්න හැදුවත් ඒ හැම උත්සාහයක්ම අසාර්ථක උනේ මට වඩා ශරිර ශක්තියෙන් ශාන් ගගා වැඩි නිසා . එයාගෙන් බේරෙන්න උත්සහා කරාට වැඩක් නැති නිසා මම ඔහේ හිටියේ ඕන ද දෙයක් කර ගත්තාවේ කියලා .
විනාඩි 15 ක් විතර මාව කිස් කරපු ශාන් ගගා අන්තිමට මගේ යටි තොල හයියෙන් හපලා ඈත් උනේ මගේ යටි තොලෙන් ලේ එද්දී ,
" බේබී ගිහිං වොශ් එකක් දාන් ඇවිත් මට breakfast ready කරන්න "
ශාන් ගගා එහෙම කියන ගමන් නැගිටලා කාමරයෙන් එලියට ගියා .
මාත් ඊට පස්සේ ඇලී , මැලී ගති පැත්තකින් තියලා බාත්රූම් එකට රිංග ගත්තා.
ඉක්මනට වොශ් එකක් දාගෙන පල්ලෙහට ඇවිත් මම ඊළඟට හෙව්වේ kitchen මුලු ගේ ඇතුලෙම රවුම් ගහලා , ඒ එක්කම මුලු ගෙදරේම සිරිත් නරඹලා අන්ත්මට මම kitchen එකට ආවා .
ඇත්තටම කිව්වොත් මේ ගෙදර මරු , නගරයෙන් ටිකක් ඈත්‍ය වෙන්න පාලු පැත්තක ගෙදර තිබ්බත් මේ ගෙදර නැති දෙයක් නෑ .
Kitchen එකේ තියෙන එලවළු , කෑම ජාති මොනව ද කියලා බලපු මම ඉක්මනට breakfast ready කරන්න ගත්තේ ආයේ පරක්කු උනොත් මට මොනවා කරයි ද කියලා ඇති උන බය නිසාම
විනාඩි 30 කින් විතර breakfast ready කරපු මම කෑම මේසයෙන් හදපු හැම එකක් ම පිලිවෙලට තිබ්බා . ඊට පස්සේ ගිහිං කුස්සියත් ආයේ පිලිවෙලට අස් කරලා මම ආපහු කෑම මේසේ ළඟට එද්දී ශාන් ගගා ඇවිත් කෑම මේසෙන් ඉදගෙන තිබුනා .
කිසිම කතාවක් නැතිව දෙන්නම breakfast ගත්තට පස්සේ එයාට ඔෆිස් එකේ වැඩ වගයක් තියෙනවා කියලා එයා උඩ තියෙන එයාගේ ඔෆිස් රූම් එකට ගියා . මම ඊටපස්සේ කෑම කාපු පිඟන් කෝප්ප ඔක්කොම ටික පිරිසිදු කරා ඒ ඔක්කොම වැඩ ඉවර කරලා මම living room එකට ආවා . ඇවිත් මම Tv එක දාගත්තේ මට වෙන කරන්න වැඩක් නැති නිසා ඇවිදින්න යන්නත් තිබ්බා එත් මේ ශාන් ගගා එයාගේ අවසරයක් නැතිව ගෙදරින් එලියට බහින එක තහනම් කරලා නේහ් තියෙන්නේ දැන් එයාගෙන් අවසන් ගන්න ගියොත් මට වෙන්නේ ආපහු බැනුම් අහන්න එක නිසා මම ටිවී එක වත් බලනවා .
ටිවී එක දාලා මම බලපු හැම චැනල් එකම යන්නේ මහ කොබ්බ වැඩසටහන් එක නිසා ටිවී ඔෆ් කරලා දාපු මම ඉදන් හිටපු සෝෆා එකේම පොඩ්ඩක් ඇලවුනා .
Wang yibo POV end
___________________________________
මේ කොටස කොහොමද ? මේ කොටසේ නිකං යීබෝ හස්බන්ඩ් ට බය කෙනෙක් වගේ නේද 😄
මේ චැප් එකේ වචන 400 යී ඈ 😂එහෙනම් කට්ටියම පරිස්සමින් ඉන්න 💚❤️
සුබ උදෑසනක් ( මට නම් රාත්‍රියක් )
බායි 😴
YOU ARE READING
NEVER LETTING GO ( COMPLETED )
Fanfictionආදරයක් ද ? ආශාවක් ද ? උමතුවක් ද ? ❤️ ආදරයක් ද ? අනුකම්පාවක් ද ? කැමැත්තක් ද ? 💚 ___________________________________________ මානසික රෝගයකින් පෙළෙන ඔහුගේත් ❤️ සෙල්ලක්කාර , අහිංසක ඔහුගේත් 💚 කතා...