Next day morning
Xiao zhan POVබේබී.....බේබී.....බේබී.....
මගේ බේබී බෝ
ඔයා ඊයේ ඔයාගේ girlfriend එක්ක enjoy කරන්න ඇති නේද ? ම්ම්ම් ඔයාට ඔය ඔක්කොටම හරියන්න මම පනිශ්මන්ට් එකක් දෙන්නම් කෝ එකට ඉතිං මුලින්ම ඔයාව මගේ ළඟට ගන්න එපැයි ඔයාගේ පපා නම් කැමැත්ත දුන්නා එත් දැන් මට ඕනේ ඔයාගේ කැමැත්ත එත් මට ඔයාගේ කැමැත්තෙන් වැඩක් තියෙයි ද ? කොහොම උනත් මම ඔයාව ඉක්මනට මගේ ළඟට ගන්නවා ඔයාගේ කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි 😏Xiao zhan's POV end
තමන්ගේ කාමරයේ තිබුන කණ්නාඩිය ඉස්සරහට වෙලා ටයි එක හදන ගමන් හිටිය ශාන්ට එයාගේ මමා මිසිස් සියාඕ පහල ලීවින් රූම් එකේ ඉදන් කතා කරපු සද්දේ ඇහිලා ශාන් තමන්ගේ කොට් එකත් අතින් අරං ලීවින් රූම් එකට ගියා .
" මමා මොකද කෑගහන්නෙ ? "
ශාන් දිහා පුදුමෙන් වගේ බලන් ඉන්න මිසිස් සියාඕ සහ මිස්ටර් සියාඕ දෙස බලමින් ශාන් අසද්දී එයාගේ මමා ගෙන් කිසිම පිලිතුරක් නැති නිසා ශාන් ආපහු කතා කරා.
" මමා , පපා ඔයාලගේ පුතා handsome තමයි එහෙමයි කියලා ඔහොම බලන්න එපා "
" මට අද ගොඩක් සතුටින් "
මිසිස් සියාඕ එහෙම කියන ගමන් ශාන් ගේ කම්මුලකට පුංචි හාදුවක් තිබ්බා .
" ඒ මොකද මමා "
" මගේ පුතා අද ලස්සනට හිනා වෙනවා අවුරුදු ගානකට පස්සේ "
තමන්ගේ ඇස් වලින් සතුටට පනින්න හදන කදුලු පිසදමින් මිසිස් සියාඕ කියද්දී මිස්ටර් සියාඕ
" එහෙනම් කට්ටිය යමු ද ? මිස්ටර් වන්ග් බලාගෙන ඇති "
සියාඕ ෆැමිලි එකම පිටත් උනේ මිස්ටර් වන්ග් ගේ හවුස් එකට යන්න ඒ මොකට වෙන්න ඇත් ද ?
Author POV end
____________________________________
පොඩ්ඩයි තමා ඉතිං මොනා කරන්න ද 🙈😂
පරිස්සමින් ඉන්න කට්ටිය ❤️💚
ඊළඟ චැප්ටර් එකෙන් හමුවෙමු 😉
බායි 😴
YOU ARE READING
NEVER LETTING GO ( COMPLETED )
Fanfictionආදරයක් ද ? ආශාවක් ද ? උමතුවක් ද ? ❤️ ආදරයක් ද ? අනුකම්පාවක් ද ? කැමැත්තක් ද ? 💚 ___________________________________________ මානසික රෝගයකින් පෙළෙන ඔහුගේත් ❤️ සෙල්ලක්කාර , අහිංසක ඔහුගේත් 💚 කතා...