Chapter 1

1.8K 198 19
                                    


Author POV
Xiao house in America

" මට මගේ බේබී ව ගෙනත් දීපාන් "

" මට මගේ බේබි ව ගෙනත් දුන්නේ නැත්නම් මම උබලව මරනවා "

" ගෙනත් දීපන් යකෝ මගේ බේබී "

සම්පූර්ණ කාළු පාටින් design කර තිබූ කාමරයක සිටි තමන් ගේ අතට හසුවෙන සියලු භාණ්ඩ විසි කරමින් , පොලේ ගසමින් විනාශ කරමින් කඩවසම් තරුණයෙක් කෑගසයි .

ඒ තරුණයා දෙස දුක් මුසු මුහුණු වලින් බලාගෙන කාමරයේ  මුල්ලක් කියා පැවසිය හැකි ස්ථානයක සිට  තරුණයි කීමටත් නොහැකි මහලුයි කීමටත් නොහැකි මැදි වයසේ ස්ත්‍රියක්  මැදි වයසේ පුරුෂයෙක් ගේ පපුවේ මුහුණ හංගාගෙන හඩන්න ට වූ එම ස්ත්‍රිය හඩන අවස්ථාවේ අර මැදි වයසේ පුද්ගලයා ඇයගේ ඔලුව අත ගාන ගමන් උමතු වූවෙකු මෙන් ක්‍රියා කරන තරුණයා දෙස බලා සිටියේ ය . මැදි වයසේ පුද්ගලයා අසලට  සේවකයෙක් ලෙස පැවසිය හැකි පුද්ගලයෙක් පැමිණියා .

" මාස්ටර් සියාඕ පුංචි බේබි ට මොකද කරන්නේ අපිට ඔහුව පාලනය කර ගැනීමට නොහැක "

" සිහි නැති කරන්න "

මාස්ටර් සියාඕ එම සේවකයා ට එය පැවසූ සැනින් එම සේවකයා තව සේවකයින් දෙතුන් දෙනෙක් සමඟ එකතු වී එම උමන්තකයෙකු ලෙස හැසිරුණ තරුණයා ගේ  දකුණු අතට නිර්වින්දන එන්නත් විද ඇදෙන් හාන්සි කර විය . එම තරුණයා ට සිහි නැති වන විට ඔහු මාස්ටර් සියාඔ ලෙස හැරී
  

" පපා මගේ බේබී "

කියා පවසන විටම නිර්වින්දනය එන්නත වැඩ කර ඇති බව පෙන්වීමට එම තරුණයා ට සිහි නැති විය .

ටික වෙලාවක් පමණ ගියාට පසු එම කාමරයේ සිටි සේවක සේවිකාවන් පිට ව ගියේ මිස්ටර් සියාඕ සහ මිසිස් සියාඕ හා ඇදේ සිහි නැති වී සිටින මොවුන් දෙදෙනා ගේ පුත්‍රයා ව එම කාමරය ඇතුලත තනි කර මිස්ටර් සියාඕ ගේ පපුවේ මුහුණ හංගාගෙන අඩමින් සිටි මිසිස් සියාඕ මිස්ටර් සියාඕ එක එල්ලේ බලන් සිටින සිහි නැතිවී ඇද මත සිටින ශාන් දෙස බැලී ය

" සියාඕ අපි මොකද කරන්නේ අපේ ශාන් මෙහෙම ඉන්නවා අපිට බලාගෙන ඉන්න බෑනේ "

" හ්ම් පුතා ව අකමැත්තෙන් උනත් කමක් නෑ ආපහු චීනෙට යවමු අපිත් යමු එයා එක්කම "

After week

එදා සිදු වු සිදුවීම සිදු වී අදට සතියක් ගත වී හමාරයි අවුරුදු පහක් ඇමරිකාවේ වාසය කරපු
සියාඕ ෆැමිලි එක අද චීනයට යනවා අවුරුදු පහකට පස්සේ ,  ශාන් තමන්ගේ ගමන් මල්ල ඇතුළේ තමන්ගේ බේබි ගේ තමන් විසින් ම සිත්තම් කරපු චිත්‍රයක් පරිස්සමින් අසුරා ගත්තේ ය .

" බේබී ඔයාගේ ඩැඩී එනවා "

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


" බේබී ඔයාගේ ඩැඩී එනවා "

තමන් ට මුමුණ ගත්ත ඔහු airport එක ඇතුලට තම මව සහ පියා සමග ඇතුල්විය .

____________________________________

කතාව තේරුනා ද ?

ඊළඟ චැප්ටර් එකෙන් හමුවෙමු 😉

පරිස්සමින් ඉන්න 💚❤️

බායි 😴

NEVER LETTING GO ( COMPLETED ) Where stories live. Discover now