Wang yibo POV
ගගා ගාර්ඩන් එකේ ඉදන් මාවත් අඩ ගහගෙන ආවේ කාමරෙකට මාත් පූස් පැටියා වගේ ආවා ඉතිං ඒ කාමරය ඇතුලට යද්දී තමා මට හීක් ගැවුනේ 😳
ඒ කාමරය සම්පූර්ණයෙන්ම සරසාලා තිබ්බේ හනීමූන් එකකට සරිලන පරිදි එතකොට තමා මට මීටර් උනේ අද මගෙයි , ශාන් ගගා යි හනීමූන් ඩේ එක නේද කියලා ." බේබී වොශ් එකක් දාගෙන එන්න "
ශාන් ගගා එහෙම කියන ගමන් මගේ අතට ටවල් එකකුත් දීලා වොශ් රූම් එක ඇතුලට තල්ලු කරලා දොර වැහුවා .
වොශ්රූම් එකත් ඩිසයින් කරලා තිබ්බේ හනීමූන් එකකට සරිලන පරිදි එතන තිබ්බ ඉටිපන්දම් වල හැප්පෙන්නේ නැතිව ගිහිං ශවර් එක යටින් මම හිට ගත්තා . යට කලිසම විතරක් ඉතුරු වෙන්න අනිත් ඇදුම් ඔක්කොම ටික ගලවලා දාලා ශවර් එක ඇරලා . වොශ් එකක් දාද්දී
එක පාරටම මට දැනෙන්න ගත්තා මගේ ඉන වටේ අත් දෙකක් එතෙනවා වගේ ." බේබී "
මත් උන කට හඩකින් එහෙම කියන ගමන් ශාන් ගගා මාව පිටු පසින් බදාගෙන එයාගේ ඇගට තද කර ගත්තා . මගේ පිටුපස ප්‍රදේශයට ශාන් ගගා ගේ දැඩි උන ඩික් එක තදින් දැනෙන්න ගත්තා .
" ශා....න් ගගා ඔයා මොනවද මේ කරන්නේ "
" බේබී මේ අපේ හනීමූන් එක නේහ් ම්ම්ම් "
එහෙම කියන ගමන් ශාන් ගගා මගේ බෙල්ල අස්සේ මුණ ඔබාගෙන හාදු තියන්න ගත්තා .
මට තවත් ශාන් ගගා කරන දේවල් බලන් ඉන්න බෑ . එයා මගේ හස්බන්ඩ් තමා එත් එයාට උනත් මාව බලෙන් අල්ලන්න අයිතියක් නෑ .
හිතට උපරිම ශක්තිය අරං මම ශාන් ගගා හිටපු පැත්ත හැරිලා එයාගේ පපුව උඩින් අත් දෙකම තියලා එයාව තල්ලු කරා . ඒ තල්ලු කරපු පාර එයා අඩි දෙකක් විතර පිටි පස්සට විසික් උනා . මම ඒ ගමන් ම වොශ් රූම් එකෙන් එලියට එන්න ටවල් එක ඉන වටේ පටලගෙන එන්න හදද්දී ම ශාන් ගගා මාව ඇදලා අරං බිත්තියකට තියලා තද කරගෙන මගේ අත් දෙක මගේ ඔලුවට උඩින් බිත්තියට තද කරගෙන අල්ල ගත්තා . මම ඒ වෙලාවේ තමා ශාන් ගගා ව හරියට දැක්කේ එයා ගේ ඇස් රතු පාට වෙලා ඒ කියන්නේ එයා ඉන්නේ කේන්තියෙන් ඒ වගේම එයා ඉන්නේ එයාගේ ශරිරයේ කිසිම ඇදුමක් නැතිව
" කොහෙද බේබී යන්න ගියේ "
____________________________________
ඊළඟ කොටසින් හමුවෙමු 💚❤️
පරිස්සමින් ඉන්න 💚❤️
බායිම් 😉
YOU ARE READING
NEVER LETTING GO ( COMPLETED )
Fanficආදරයක් ද ? ආශාවක් ද ? උමතුවක් ද ? ❤️ ආදරයක් ද ? අනුකම්පාවක් ද ? කැමැත්තක් ද ? 💚 ___________________________________________ මානසික රෝගයකින් පෙළෙන ඔහුගේත් ❤️ සෙල්ලක්කාර , අහිංසක ඔහුගේත් 💚 කතා...