Chapter 22

1K 148 16
                                    

Xiao zhan POV

වන්ග් පපා එක්ක කතා කර කර ඉද්දී මට පොඩි හදිසි අවශ්‍යතාවයක් නිසා බාත්රූම් එකට යන්න ඕන උනා . වන්ග් පපාගෙන් බාත්රූම් එක තියෙන තැන අහ ගත්තු මම බාත්රූම් එකට ගිහින් කර ගන්න ආපු වැඩේත් කරගෙන අත් දෙකත් හොදගෙන ආපහු බේබීයි , වන්ග් පපා ඉන්න තැනට යද්දී මාව එක තැනම නතර වූනේ වන්ග් පපා කියපු දේ ඇහිලා .

" සියී pregnant "

මගේ මුලු ලෝකයම එක තැන කඩාගෙන වැටුනා වගේ . මගේ බේබී මගෙන් ඈතකට යයි ද ? මට මගේ බේබී නැති ජීවිතයක් තියෙයි ද ? Never මගේ බේබී ට මගෙන් ඈතට කොහෙවත් යන්න දෙන්නේ නෑ. 

මට ලිවීන් රූම් එකට යන්නේ නැතිව එතතම තිබුණ බිත්තියකට මුවා උනා . මොකද මට මේ දෙන්නගේ කතාව හරියට අහගන්න ඕන නිසා .

එත් ඊලඟ වන්ග් පපා කියපු දේ නිසා මගේ ඇග ඇතුලේ හිටපු යක්ෂයා එලියට එනවා කියලා මට තේරුනා .

" ඔයා ශාන් ව ඩිවොස් කරලා සියී වයි , දරුවා වයි බාර ගන්න "

මාවයි , බේබී වයි ඩිවොස් කරන්න හිතන් ඉන්නවා නම් එතන තමයි ඔයාට වැරදුන තැන මිස්ටර් වන්ග් මාවයි , මගේ බේබීයි අතරට එන්න හදන ඕනම කෙනෙක් ව මරන්න මම දෙපාරක් හිතන්නේ නෑ . ඔයා ගැන මම පස්සේ බලා ගන්නම් මිස්ටර් වන්ග්

මගේ හිතේ තිබුන කේන්තිය යටපත් කරගෙන මම ලිවීන් රූම් එකට ගිහින් සාමාන්‍ය විදියට කතා කරා .

වන්ග් පපා බොරු මිටීන් එකක් ගැන කියලා බේබීවත් එක්කගෙන ගෙදරට ආපු මම කෙලින්ම ගියේ ඔෆිස් රූම් එකට , ඔෆිස් රූම් එකේ මගේ පුටුව උඩ ඉදගෙන මම කල්පනා කරා . ඊට පස්සේ මගේ ඇහැ ගැටුනේ මගේ drinks තියෙන කැබිනට් එක

 ඊට පස්සේ මගේ ඇහැ ගැටුනේ මගේ drinks තියෙන කැබිනට් එක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
NEVER LETTING GO ( COMPLETED ) Where stories live. Discover now