( author POV එකෙන් ඈ )
ඇයි මටම මෙහෙම උනේ ?
මම මොනවා කරා කියල ද ?
කාටවත් වරදක් නොකරපු මට මෙහෙම උනේ ඇයි ?
මම ශාන් ගගා ට කරපු වරද මොකක්ද ?
ඇයි ඔයා මට මෙහෙම කරේ ?
එයාව විවාහ කර ගත්ත එක ද මම කරපු වරද ?
මමා මම දැන් මොකද කරන්නේ ? අනේහ් මට උදව් කරන්නකෝ
මට පපා ගාවට යන්න ඕන
අනේහ්. .............තාම ඇද උඩ නිරුවතින් ම සිටින යීබෝ තමන් ගේ දෑස් වලින් ගලා යන කදුලු වලට නිදහසේ ගලාගෙන යාමට ඉඩ දී තමන් එක්කම ඔහු ප්රශ්න කරයි " ඇයි ඔහුට මෙහෙම ශාන් ගගා කරේ " කියලා යීබෝ ට ඒ ප්රශ්න වලට ඉක්මනට උත්තර හම්බවෙයි ද ?
" බේබී "
යීබොගේ කල්පනා ව බිද දමමින් කාමරයේ දොර විවෘත කරගෙන ශාන් පැමිණියේ එක අතක කෑම ප්ලෙට් එකක් ද , අනිත් අතේ වතුර වීදුරුවක් ද රැගෙනයි. යීබෝ ශාන් දෙස බලා සිටියේ හැගීම් විරහිත බැල්මකින් ය .
" Good morning baby "
මේ මනුස්සයා පුදුම මනුස්සයෙක් නේහ්.... මෙච්චර ඉක්මනට මෙහෙම මිනිසුන්ට වෙනස් වෙන්න පුළුවන් ද ......
" එන්න අපි වොශ් එකක් දාමු බේබී "
තම අතේ තිබුන කෑම ප්ලෙට් එක සහ වතුර වීදුරුව අසල තිබු මේසයක් උඩින් තබා එසේ කිවු ශාන් ඊට පස්සේ යීබෝ තව දත් දෙකෙන් ඔසවාගෙන බාත්රූම් එකට රැගෙන ගොස් වොශ් එකක් දම්ම ගෙන , යීබෝ ට ඇදුමකුත් අන්දවාගෙනම ශාන් යීබෝ ගෙනවිත් ආපහු අද උඩින් තිබ්බා .
මේ සියල්ල ශාන් යීබෝ වෙනුවෙන් කරද්දී යීබෝ කරේ කිසිවක් නොපවසා ශාන් කරන සියලුම දේ දිහා කිසිවක් නොකියා බලා සිටිම පමණයි.
ශාන් ඊට පස්සේ ගෙනාව කෑම ප්ලෙට් එකම සම්පූර්ණයෙන්ම යීබෝ ට කවා අවසන් වී යීබෝ ට painkiller දෙකකුත් දී යීබෝට නින්ද යනකන් යීබෝ අසලට වී සිටී ශාන් යීබෝ ට නින්ද ගිය පසු යීබෝ සිටි කාමරය ද ලොක් කරගෙන එලියට පැමිණියේ හදිසියේ ම තමාට වැටුන මිටීන් එකට සහභාගී වීමට ඔෆිස් එකට යාමට පිටත් වීමට
After 3 hours
" ඉතිං මේ project එකට කාගේ හරි අකමැත්තක් තියෙනව ද "
YOU ARE READING
NEVER LETTING GO ( COMPLETED )
Fanfictionආදරයක් ද ? ආශාවක් ද ? උමතුවක් ද ? ❤️ ආදරයක් ද ? අනුකම්පාවක් ද ? කැමැත්තක් ද ? 💚 ___________________________________________ මානසික රෝගයකින් පෙළෙන ඔහුගේත් ❤️ සෙල්ලක්කාර , අහිංසක ඔහුගේත් 💚 කතා...