( author POV එකෙන් ම තමා 😁 )
Unknown place
කාව හරි කෑලි කපන්න පුලුවන් තරම් අන්ධකාරයක් පැතිරී තිබුන අදුරු කාමරයක් ...........
ඒ මුලු කාමරය ම එලිය කරන්න තිබුන ලාවට පත්තු වෙන බල්බ් එකක් ..........
වට පිටාවෙන් ඇසෙන පුංචි පුංචි සත්තු කෑගහන සද්ද..........
ඒ හැම එකක්ම පාහේ ඒ අදුරු කාමරයට එක් කර තිබුනේ අමුතු ම ගුප්ත බවක් සහ භයානක බවක් ........එ් කාමරය ඇතුලේ තිබ්බ එක පුටුවක ගැහැණු කෙනෙක් ව බැදලා දාලා තිබ්බේ ඒ ස්ත්‍රියගේ අත් , කකුල් ලණුවකින් , කට රෙද්දකින් ද වසා සහ ඒ ගැහැණු කෙනාගේ නිරුවත සුදු රෙද්දකින් පමණක් ආවරණය කර තියෙනවා .
( From Google )
( ඔය විදියට තමා සුදු රෙද්ද ඔතලා තිබ්බේ ඈ )
( ඔන්න ඔහොම තමා පුටුවක බැදලා තිබ්බේ )හිමින් හිමීන් ඇස් ඇරපු ගැහැණු කෙනාගේ ඇස් වලින් කදුලු වැල් ගලාගෙන යද්දී , ඒ ගැහැණු කෙනා තමන්ගේ අත් දෙක ලෙහා ගන්න දග ලද්දී එක පාරටම පුටුවත් බේරගෙන ඒ වැටුනේ නිශ්ශබ්දව තිබුන කාමරය ඇතුලේ නිශ්ශබ්දතාව බිද දමමින් , විනාඩි දහයක් විතර තමන්ගෙ අත් දෙක ලෙහා ගන්න දගලපු ඒ ගෑනු කෙනාගේ උත්සාහ සාර්ථක වී ඇය තමන්ගේ අත් දෙක නිදහස් කරගෙන ඒ සීතල පොලොවේ කෙලින් වී ඉදගෙන තමන්ගේ කට බැද දමා තිබු රෙදි කැබැල්ල ද ගලවා අයින් කර හොදින් හුස්ම ගන්න ගත්තේ මීටර් 100 ක් දුවපු ක්‍රිඩකයෙක් වගේ .......
YOU ARE READING
NEVER LETTING GO ( COMPLETED )
Fanfictionආදරයක් ද ? ආශාවක් ද ? උමතුවක් ද ? ❤️ ආදරයක් ද ? අනුකම්පාවක් ද ? කැමැත්තක් ද ? 💚 ___________________________________________ මානසික රෝගයකින් පෙළෙන ඔහුගේත් ❤️ සෙල්ලක්කාර , අහිංසක ඔහුගේත් 💚 කතා...