( Author POV එකෙන් තමා කතාව යන්නේ )
ශාන් තමන්ගේ ඇදුම් කන යටි කය ද ( වික් පොයින් එක ) අල්ලාගෙන පහතට නැමී කෙදිරි ගැමට පටන් ගත්තා .
( පොටො හොයන්න අමාරුයි 😒 )
මේ අතර තුරු යීබෝ හැදුවේ කාමරේ දොර ඇරගෙන එලියට පැන ගන්න ඔහුගේ හිතේ තිබ්බ බයට ම ඔහුට දොර ඇර ගැනීමට නොහැකි වෙද්දී ඔහු ටිකක් සංසුන් වී ආපහු දොර ඇරීමට උත්සහ කිරීමේ දී ඔහුට එය කර ගැනීමට හැකි විය . දොර ඇරගත් පසු යීබෝ කාමරයෙන් එලියට පැන පඩිපෙල බැහැගෙන ගියේ ගෙදර ප්රධාන දොර ලගට ඒ දොර අරින්න කොච්චර උත්සාහ කරත් ඒ දොර තිය ඒ දොරට ටිකක් ඈතින් තිබු ජැනේලය ද ඔහුට ඇර ගැනීමට නොහැකි විය . ඔහු ආපසු එම දොර ඇරීමට උත්සාහ කරන විට ඔහුට ඇසුනේ පඩිපෙල බැසගෙන කවුරුන් හෝ පහලට පැමිණෙන හඩක් එවිට තමා යීබෝ ට සිහි වූයේ මේ ගෙදර ඔහු ඇරෙන්න ඉන්න අනිත් කෙනා කවුද කියලා . ඒ අඩි සද්දය එන්න එන්න වැඩි වෙද්දී යීබෝ හිතුවේ ඔහුට මේ දොර ඇරගෙන පැන යාමට නොහැකි නම් ඔහු මේ ගේ ඇතුලේ ම හැංගි ශාන් ගගා ගෙන් බේරිය යුතු බව එවිටම ක්රියාත්මක වූ යීබෝ ගේ මොලය කීවේ කොහේ හෝ අස්සකට රිංගා ගන්න කියා එවිටම ඔහුට සිහි වූයේ කෑම කාමරයට මදක් එහායින් තිබුන කාමරයක තිබුන මේසයක් , ඒ මේසය ළඟට ගියපු යීබෝ හිමීට බිමට නැමිලා මේසය යටට රිංගගෙන කකුල් දෙක අස්සේ මුණ ඔබා ගත්තා.
( මෙන්න මෙහෙම )
" ටක්ස් , ටක්ස් "
යීබෝ ට ශාන් ඇවිදන අඩි අස්සේ ළගටම ඇහේද්දී යීබෝ තමන් ගේ ඇස් දෙක වහ ගත්තා . ටික වෙලාවක් යද්දි ඒ සද්දෙ නැති උනාම යීබෝ කකුල් දෙක අස්සේ හංගගෙන හිටිය ඔලුව හිමිට එලියට අරං බලද්දී ඔහු දැක්කේ
ශාන් නැමිලා ඔහු දිහා අමුතු හිනාවකුත් සමගම බලාගෙන ඉන්නවා ." අනේ......හ් ම....මට යන්...න දෙන්නකෝ 😭 "
යීබෝ අඩමින් ගොත ගහන ගමන් කතා කරන්න ගත්තා .
" ශ්...... බේබී ඔයා දැන් අහන්න ඔයාගේ ඩැඩී කියන දේ විතරක් "
එහෙම කියපු ශාන් එක පාරම යීබෝ ගේ අතින් ඇදලා අරං යීබෝ ව බිම දිගම ඇදගෙන ගියේ යීබෝ අඩමින් ඔහුට යන්න දෙන ලෙස ඉල්ලා සිටිද්දී ඒ කිසිවක් ඇහුනේ නෑ වගේ ඔවුන්ගේ කාමරයට යාමට ඇති පඩිපෙල දිගේ යීබෝ ව ඇදගෙන ගියේ යීබෝ ගේ කකුල් සීරි , තුවාල වී ලේ ගලන අවස්ථාවේ
____________________________________මේ කොටස කොහොමද 👀 දරුණු ද 👀
ඊළඟ චැප්ටර් එකෙන් හමුවෙමු 💚❤️
පරිස්සමින් ඉන්න 😁
බායි ✨
YOU ARE READING
NEVER LETTING GO ( COMPLETED )
Fanfictionආදරයක් ද ? ආශාවක් ද ? උමතුවක් ද ? ❤️ ආදරයක් ද ? අනුකම්පාවක් ද ? කැමැත්තක් ද ? 💚 ___________________________________________ මානසික රෝගයකින් පෙළෙන ඔහුගේත් ❤️ සෙල්ලක්කාර , අහිංසක ඔහුගේත් 💚 කතා...