Xiao zhan's POV
ඊයේ රෑ මම පරක්කු වෙලා නිදා ගත්තා උනත් මාව අද උදේ කලිං ම ඇහැරුනා . මම ඇස් දෙක ඇරලා බලද්දී දැක්කේ මම මේ ලොකේ මම දකින්න ආසම කරන දසුනක් ඒ තමයි මගේ බේබීගේ මුණ සංසුන්ව පිය විලා තියෙන ඇස් දෙක , චබී කම්මුල් , පිරුණු තොල් මගේ බේබී ට එකතු කරලා තිබ්බේ අමුතුම ලස්සනක් මම බේබී දිහා බලාගෙන ඉද්දී එක පාරටම එහාට , මෙහාට ඇඹරී අඹරී නැගිටින්න හදනවා . ඊට පස්සේ එයා ඇස් දෙක ඇරලා වට පිට බලද්දී එයා දැක්කේ එයා වත් තුරුල් කරන් එයා දිහා බලන් ඉන්න මාව
" Good morning baby "
කිව්ව මම එයාගේ අතට කිස් එකක් දෙන්න කියලා එයාගේ අත පරිස්සමින් අල්ලලා ළඟට ගද්දී එක පාරටම බේබී එයාගේ අත ඇදලා ගත්තේ උදේ පාන්දරම මගේ කේන්තිය අවුස්සගෙන 😤
මගේ කේන්තිය අවුස්සපු එකට පුංචි පනිශ්මන්ට් එකකුත් දීලා එයාව බාත්රූම් එකට යැව්වා වොශ් කරන් එන්න . ඊට පස්සේ මම ගියේ මගේ ඔෆිස් රූම් එකට , ෆයිල් එකක් තිබ්බා ඒ ෆයිල් එකත් චෙක් කරලා මම වොශ් එකකුත් දාගෙන පල්ලෙහට ගියා මම පල්ලෙහාට යන කොටත් බේබී breakfast ready කරලා තිබ්බේ දෙන්නම එකතු වෙලා breakfast අරං ඉවර වෙලා . මම ආපහු මගේ ඔෆිස් රූම් එකට ගියේ ෆයිල්ස් වගයක් චෙක් කරන්න සහ තව වැඩ වගයක් තිබ්බ නිසා .
පැය දෙකක් විතර ඒ තිබ්බ ෆයිල් චෙක් කරන වැඩයි , අනිත් වැඩයි ඔක්කොම ඉවර කරගෙන මම පල්ලෙහාට ගියේ බේබි ව බලන් කියලා . මම පල්ලෙහට යන්න පඩිපෙල බහිද්දි මට ඇහුනේ ටිවී එක ඔන් කරලා තියෙන සද්දේ ඉතිං මම ඒ පැත්තට ගියා . ටිවී එක ඉස්සරහා තිබ්බ සෝෆා එකේම බේබීට නින්ද ගිහින්
මම ත් හිමීට එයාගෙ ළඟට ලං වෙලා නැමිලා එයාගේ නලලට කිස් එකක් දීලා . මම එයාව හිමීට ඇහැරෙන්නේ නැති වෙන්න අත් දෙකට උස්ස ගත්තා . මං හිතුවට වඩා නම් මෙයා බරයි . එයාව උස්සගෙන ගිහිං මම හිමීට එයාව ඇදෙන් තියලා මාත් එයාගේ එහා පැත්තෙන් ඇල වෙලා එයාව මගේ ළඟට තුරුල් කරගෙන ටිකක් නිදා ගත්තා 😴
Xiao zhan's POV end
Author POV
ශාන් සය යීබෝ විවාහ වී දැනට මාසයක් වෙනවා . ඒ දෙන්නා අතර දැන් ගොඩක් දේවල් වෙනස් වෙලා . යීබෝ ශාන් ට ආදරේ නොකරත් එයා ශාන් වෙනුවෙන් සැමියෙක් ගෙන් වෙන්න ඕන සියලුම යුතුකම් ඉටු කරන්න දැන් පුරුදු වෙලා ඉන්නවා . එතකොට ශාන් එයා හැමදාම වගේ යීබෝ එක්ක එයාගේ හැගීම් බෙදාගෙන යීබෝ එයාට යට කර ගන්න පුරුදු වෙලා තිබුණා ඒ වගේම මුල් දවස් වලට වඩා දැන් ශාන් යීබෝ ට ගොඩක් සොෆ්ට් වෙනවා . ශාන් එයාගේ කේන්තිය පාලනය කර ගන්න දැන් පුරුදු වෙලා තිබ්බා .
ඒත් ශාන්ගේ එක පාරටම වෙනස් වෙන හැගීම් නම් යීබෝට ප්‍රහේලිකාව ක් , ඒ වගේම ශාන් යීබෝ ට තාම එයාලා ඉන්න ගෙදරින් එලියට බහින්න දුන්නේ නැති එක ගැන යීබෝ හැමදාම ශාන් ගෙන් අහන්න ගිහිං ශාන්ගේ නිදාගෙන ඉන්න යක්ෂයා අවුස්ස ගන්නවා .
ශාන් ගේ ප්‍රතිකාර හොදා විදියට කූවාන් ගේ අනු දැනුම යටතේ සියාඕ දෙමාපියන් විසින් සිදු කරද්දී , තාම ශාන් ගේ මේ අසනීප තත්වය යීබෝ ට නම් රහසක් 🤫
____________________________________
ඉස්සරහට මොනවා වෙයි ද ?
____________________________________Vote - 30
Comment - 40
Followers - 80 වක් ආවම ඊළඟ කොටස දෙන්නම් එතකන් ඉවසන්න 😼____________________________________
අරගලයට ජය කොල්ලෝ කෙල්ලනේ ❤️✊
____________________________________වෙපන් එක අතහැර තවත් තරුන නිලදාරියෙක් අරගලයට! කදුලු ගෑස් අතහැර ආදරෙන් වැලදගනී .........
ඔබට ගෞරව කරනවා සහෝදරයා❤️✊
____________________________________සිවිල් වැසියන්ට පමණක් සීමා වෙච්ච president house එක අද 😏
ගැම්මක් තමා සහොදරවරුනි ❤️✊🇱🇰
____________________________________
අරගලයට සහභාගී වූ කිසි කෙනෙකුට සිරීමක් වත් වෙන්න එපා 🇱🇰❤️ ✊
____________________________________
හිතුනොත් අද සැරෙන් සැරේ ට අප්ඩේට් දෙනවා 🙃 ( ගෝල්ස් ටික සම්පූර්ණ උනොත් විතරයි ඈ )
කට්ටියම පරිස්සමින් ඉන්න 😁
බායි ✊
YOU ARE READING
NEVER LETTING GO ( COMPLETED )
Fanfictionආදරයක් ද ? ආශාවක් ද ? උමතුවක් ද ? ❤️ ආදරයක් ද ? අනුකම්පාවක් ද ? කැමැත්තක් ද ? 💚 ___________________________________________ මානසික රෝගයකින් පෙළෙන ඔහුගේත් ❤️ සෙල්ලක්කාර , අහිංසක ඔහුගේත් 💚 කතා...