🤍🤍RAVENGE LOVE 12🤍🤍

1K 222 45
                                    


නම්ජුන් යුන්ගි දෙන්නාම උදෙන්ම හොස්පිටල් එකට ආවේ ජන්ග්කුක් ව අද Discharge කරන නිසා

ජන්ග්කුක් රුම් එකේ ඉන්නවාද.

යුන්ගි රුම් එකේ දොර අරින්න කලින් ජන්ග්වූ ගෙන් අහනකොට ජන්ග්වූ බිම බලාගත්තේ හරියට උත්තරයක් දෙන්න බැරි ප්‍රශ්නයක් ඇහෙව්වා වාගේ.

ඒ පාර මොකෝ මේ කටේ පිට්ටුද යකෙක් දැකලා වාගේ ඉන්නේ ඇයි

සූගා බොස්... මේකයී.

පැත්තට වෙනවා දොර ලගින් උදේ පාන්දර කේන්තිය අවුස්සන්නේ නැතුව

යුන්ගි කේන්තියෙන් ජන්ග්වූ ව තල්ලු කරලා දොර ඇරලා ඇතුලට යන්න යනකොටම යුන්ගි ආයෙත් දොර වහලා එලියට ආවේ ජන්ග්වූ කියන්න ගිය දේ පැහැදිලි නිසා.

මැරෙන්න වැටිලා යන්තමින් හොද වෙන්න ගත්තා විතරයි මුන් දැන් හොස්පිටල් එකේ හනිමුන් යන්න අරන්ද

යුන්ගි දොර ලගට වෙලා කේන්තියෙන් කියනකොටම නම්ජුන් ජින් එක්ක හිනා වීවී කතා කර කර එනකොට යුන්ගි ගේ කේන්තිය දෙගුණ උනේ ඉබේටම

මේක හොස්පිටල් එකක්ද පාර්ක් ද ආයිශ් ඕන මගුලක්

එක්ස්කියුස් මී ඩොක්ට ජින්.

නම්ජුන් යුන්ගි ඉන්නේ කේන්තියෙන් කියලා දැකපු නිසා ඉක්මනින් යුන්ගි ලගට ආවේ කාට තරහා ගියත් යුන්ගි ට තරහා ගියහම කන්ට්‍රොල් නෑ කියලා හොදටම දන්න නිසා.

යුන්ගි ඇයී මේ කේන්තියෙන් වාගේ.

මුකුත් නෑ

නම්ජුන් වැඩිය මුකුත් අහන්න ගියේ නෑ මොකද මූනෙන් යුන්ගි ට කොච්චර කේන්ති ගිහින්ද කියලා පේන්නම තියෙන හින්දා

ජන්ග්කුක් ලෑස්ති වෙලාද ඩොක්ටර් සොක්ජින් කිව්වා discharge document වලට සයින් කරාට පස්සේ ජන්ග්කුක් ව වාගේම ටේ හියුන් ට ගෙදර යන්න පුළුවන් කියලා

මන් හිතන්නේ ජන්ග්කුක් තාම නිදි ද කොහෙද.

එතකොට ටේ හියුන් එයාත්..

නම්ජුන් ටිකක් පුදුම වෙලා වාගේ යුන්ගි දිහා බලනකොට යුන්ගි මුකුත් නොකියා ඉන්න තීරණය කරේ නම්ජුන් ට ඒ දෙන්නාගේ වගකීම බාර දෙමින්.

 𝗥𝗔𝗩𝗘𝗡𝗚𝗘 𝗟𝗢𝗩𝗘  (ON HOLD.)Where stories live. Discover now