🤍🤍RAVENGE LOVE 22🤍🤍

935 185 82
                                    

ජන්ග්කුක් ඇයව ටේ හියුන් ට අදුන්වලා දෙනකොට ටේ හියුන් ඇය සමග යන්තමින් හිනා වෙලා හිස නැමුවේ ඇයට ආචර කරමින්.

එතකොට ජන්ග්කුක් මේ කව්ද..

මන් කිම් ටේ හියුන් .

ජන්ග්කුක් උත්තර දෙන්න කලින්ම ටේ හියුන් තමන්ව අදුන්නවලා දුන්නේ ජන්ග්කුක් ගේ ගේ මුහුනේ තිබුන හිනාව නැති වෙලා කියලා තේරුන නිසා.

ජන්ග්කුක් ගේ තිබුන සතුට එකවරම අතුරුදන් වෙලා ලොකු අපහසුතාවකින් ඉන්නවා වාගේ ටේ හියුන් ට වැටහුනේ ජන්ග්කුක් ඇය දිහා බලාගෙන හිටිය බැල්ම නිසා

ඒ නිසාම ජන්ග්කුක් අදුන්නවලා දෙන්න කලින්ම ටේ හියුන් තමන්ව අදුන්වලා දෙන්න තීරනය කරේ ජන්ග්කුක් ට තමන්ව පෙම්වතා විදිහට ඇයට අදුන්වලා දෙන්න අපහසු ඇති කියලා හිතිලා.

ඔහ්.. ඔයාගේ නම වාගේම ඔයාත් ලස්සනයි ටේ හියුන් ශී

ඇය ටේ හියුන් එක්ක යන්තමින් හිනා වෙලා ජන්ග්කුක් දිහා බැලුවේ ජන්ග්කුක් ගේ ප්‍රතිචාර බලන්න මොකද ඇය හිතුවේ ටේ හියුන් ට ලස්සනයි කිව්වාහම ජන්ග්කුක් ට ඊර්ෂ්‍යාවක් ඇති වෙයි කියලා

ජන්ග්කුක් ඇයත් එක්ක හිනා වෙලා ටේ හියුන් ගේ ඉනෙන් ඇදලා අරන් පපුවට තුරුලු කරගත්තේ යුරා ව පුදුම කරමින්

HE IS MY BOYFRIEND

ජන්ග්කුක් හරි ආඩම්බර විදිහට ටේ හියුන් දිහා බලලා ටේ හියුන් ගේ නලල සිප ගනිමින් ඇස් කොනින් බැලුවේ යුරා දිහා.

What oh..oh my god can't believe

යුරා ටේ හියුන් දිහා වාගේම ජන්ග්කුක් දිහා පුදුම වෙලා බලනකොට ටේ හියුන් ජන්ග්කුක් ගෙන් ටිකක් ඈත් උනේ ඇගේ හැසිරිම හිතට ලොකු අපහසුවක් ගෙන දුන් නිසා.

Nice to meet you කිම් ටේ හියුන් ශී.
ඇත්තටම මට සතුටුයි ජන්ග්කුක් ඔයා මෙහෙම හිනා වෙලා ඉන්නවා දකින්න ලැබුන එකට. මන් ඔයාලා දෙන්නාටම විශ් කරනවා

අව්‍යාජ හිනාවකින් ඇය ජන්ග්කුක් ට සුබ පතනකොට ටේ හියුන් ගේ බය ටිකක් දුරට පහව ගියේ යූරා ගේ ඇස් වලින් කිසිම ඊර්ෂ්‍යාවක් වාගේම නපුරු කමක් පෙනුනේ නැති නිසා.

 𝗥𝗔𝗩𝗘𝗡𝗚𝗘 𝗟𝗢𝗩𝗘  (ON HOLD.)Wo Geschichten leben. Entdecke jetzt