ජිමින් ජූල් 50 ට මැශින් එකේ පවර් එක තියන්න.
ජන්ග්කුක් ට අයිති පෞද්ගලික එපාර්මන්ට් එකකට හේසොක් ව රැගෙන පැමිණ ප්‍රතිකාර කරේ දැනටමත් media හරහා මේ සිද්දිය සීඝ්රයෙන් පැතිරෙන නිසා.
පිටතින් එපාර්ට්මන්ට් එකක් උනත් සියලුම වෛද්‍ය උපකරණ සහා රෝගියෙක්ට අවශ්‍ය සියලුම දේවල් මේහි තිබුනා.
ජින් හියොන්.. හාට්බිට් එක නොමල්
හ්ම්ම් ඉක්මනින් එයාට සිහිය එයී බය වෙන්න එපා.මන් හේසොක් ලග ඉන්නම් ජිමින් ඔයා හිහින් යුන්ගි ව බලන්න.
හියොන් ඒත්...
මෙතනම පැය කියක් ඔයා හිටියාට ජිමින් . යන්න ගිහින් ඔයාගේ හියොන් ට කොහොමද කියලා බලන්න.
කම්සාහම්මිනිදා ජින් හියොන් මන් ඉක්මනින් එන්නම්
සොක්ජින් ට ආචාර කරලා ඉක්මනින් ජිමින් එලියට එනකොට ජිමින් ගේ ඇස් වලට කදුලු ආවේ යුන්ගි තාමත් පුටුවකට වේලා ඔහේ කල්පනා කරන හැටි දැකලා.
හි...හියොන්
කදුලු පාලනය කරගෙන ජිමින් තොල් වලින් යුන්ගි ට කතා කරනකොට යුන්ගි ඉක්මනින් නැගිටලා ජිමින් ලගට ආවේ කලබලයෙන් වාගේ.
ජිමින් ..
හියොන් ඔයාට ප්‍රශ්නයක් නෑ නේද ආ.. කෝ බලන්න.
ජිමින් යුන්ගි ගේ අත් දෙක අල්ලගෙන අඩනකොට යුන්ගි ජිමින් ව ටිකක් ඈත් කරේ ජිමින් ව පුදුම කරමින්.
හේසොක් ට කොහොමද කියන්න ජිමින්
කදුලු පුරවගෙන යුන්ගි හේසොක් ගැන අහනකොට ජිමින් ට දුකක් වාගේම පොඩි කේන්තියක් ආවේ ඉබේටම එත් මේ වේලාවේ යුන්ගි ගේ හැගිම් ජිමින් සාධාරණිකරණය කරේ මේ සිදුවි තියෙන තත්ත්වය මත.
Blood දෙන ගමන් ඉන්නේ හියොන් ඒ නිසා ඉක්මනින් සිහිය එයී.
කම්සාහම්මිනිදා ජිමින්
අනියෝ මට කියන්න එපා. ටේ හියුන් නිසා තමයි හේසොක් හියොන් ගේ ජිවිතේ බේරුනේ.
ජිමින් කදුලු පිහදලා හුස්මක් අරන් යුන්ගි ට ආචාර කරලා එතනින් පිට උනත්. යුන්ගි ආයෙත් තියටර් රූම් එක දිහා බලාගෙන හිටියේ ජිමින් ගිය එකවත් වැඩිය හිතන්නේ නැතුව.
VOUS LISEZ
𝗥𝗔𝗩𝗘𝗡𝗚𝗘 𝗟𝗢𝗩𝗘 (ON HOLD.)
Mystère / Thriller"කවුරු හරි මගෙන් ඇහෙව්වොත් මන් ඔයාගේ කව්ද කියලා මන් දෙන්න ඕන උත්තරය මොකක්ද ජන්ග්කුක් " "කියන්න ඩෝල් ඔයා තමයි ජන්ග්කුක් ගේ හැමදේයක්ම කියලා "