ගුඩ් මෝනින් සොක්ජින් ශී.
ගුඩ් මෝනින් කව්ද මේ
මන් නම්ජුන් .
ඇද උඩ හිටිය නම්ජුන් ඉක්මනින් ඇදෙන් බැහෙලා කාමරේ දොර ලොක් කරලා ඉක්මනින් බැල්කනි එකට ගියේ ජින් එක්ක කතා කරන්න මාතෘකාවක් කල්පනා කරමින්.
ආ...කියන්න නම්ජුන් ශී
මේකයී ඩොක්ටර් සොක්ජින් මන් කතා කරේ මේ......මේ අපේ ටේ හියුන් ගැන ටිකක් කතා කරන්න ඔනේ.
වේ ඇයි ටේ හියුන් ට මොකද ආයෙත් මොකක් හරි ප්‍රශ්නයක් ද...
ආ...අනියෝ කලබල වෙන්න එපා ..
එහෙනම් මොකක් ද වෙලා තියෙන්නේ
අද ඔයාලාගේ පාර්ටි එකක් තියෙනවා කියලා ටේ හියුන් කිව්වා.
ආ...ඔව් අද හැමෝටම ෆ්‍රි නිසා ටිකක් විනෝද වෙන්න යනවා පාර්ට් එකක්ම නෙවෙයි
නම්ජුන් ඔලුවට තියාගෙන කල්පනා කරේ මොනවාද ඊලගට කියන්නේ කියලා
මේකයි සොක්ජින් ශී ටේ හියුන් ව බලාගන්න ඔයා එයා ට උන ප්‍රශ්නත් එක්ක එයා හිත හදාගන්න ඕනේ. ඒත් මට ඇත්තටම බයයි ටේ ගැන.
බය වෙන්න එපා ඩොක්ටර් හේසොක් එක්ක ටේ හියුන් එනවා කිව්වේ.
ආ...ඔව් ඒත් මොකක් හරි ප්‍රශ්නයක් උනොත්
හ්ම්ම් මොනවාහරි ප්‍රශ්නයක් උනොත් මන් නම්ජුන් ශී ට කොල් කරන්නම්
දේ කම්සාහම්මිනිදා එහෙනම් ඔයාත් පරිස්සමෙන් විනෝද වෙලා එන්න.
දේ... නම්ජුන් ශී
නම්ජුන් ඉක්මනින් කොල් එක කට් කරලා හොද හුස්මක් ගන්නකොට නම්ජුන් ට ඇහුනේ කවුරු හරි අත්පුඩි ගහන හඩක්.
වාව්... නම්ජුන් පට්ට ඒ ඇක්ට් එක.
යුන්ගි අත්පුඩි ගහනකොට හේසොක් කටත් වහගෙන හිනා උනේ නම්ජුන් ඉන්න අපහසුතාවය විහිලුවට ගනිමින්.
උබලා දෙන්නා කොහොමද ඇතුලට ආවේ .
අර දොර ලොක් කරලා නෑ එහෙමයි කියලා අපි එකපාරටම ඇතුලට ආවේ නෑ ,කී පාරක් උබට කතා කරාද මේ ෆයිල් ටික දෙන්න බැරිම තැන තමයි ආවේ.
YOU ARE READING
𝗥𝗔𝗩𝗘𝗡𝗚𝗘 𝗟𝗢𝗩𝗘 (ON HOLD.)
Mystery / Thriller"කවුරු හරි මගෙන් ඇහෙව්වොත් මන් ඔයාගේ කව්ද කියලා මන් දෙන්න ඕන උත්තරය මොකක්ද ජන්ග්කුක් " "කියන්න ඩෝල් ඔයා තමයි ජන්ග්කුක් ගේ හැමදේයක්ම කියලා "