🤍🤍REVENGE LOVE 29🤍🤍

848 129 81
                                    

ජිමින් ...

යුන්ගි ඇදෙන් හේත්තු වෙමින් යන්තමින් ජිමින් ගේ නලලට වැටිලා තියෙන කොන්ඩේ පස්සට කරලා ජිමින් ගේ නලල සිප ගත්තේ කියා ගන්න බැරි සතුටකින්.

යුන්ගි හියොන්

යුන්ගි ගේ තොල් වල පහසට ඇහෙරුන ජිමින් යන්තමින් ඇස් ඇරලා යුන්ගි දිහා බලලා ආයෙත් යුන්ගි ගේ පපුවට තුරුලු උනේ ලැජ්ජාවෙන් මූනත් රතු කරගෙන

ඔහොම හුරතල් වෙන්න එපා ජිමින් මට ආයේ control නැතුව යයි. මන් හිතුවාට වඩා ඔයා මේ ගැන හොදට දන්නවා වාගේ.

යා....හියොන් ඔය කතාව නවත්තලා දාන්න.

මොකද ලැජ්ජවෙන්නේ ජිමින් ඔයා මගේනේ. ඉක්මනින් අපිත් නිතීයෙන් අපේ වෙමු

යුන්ගි ජිමින් ව තුරුලු කරගෙන ඇස් දෙක පියාගෙන කියද්දි ජිමින් යුන්ගි ව තදින් තුරුලු කරගත්තේ යුන්ගි ගෙන් මේ ලැබෙන ආදරය උපරිමයෙන් විදිමින්.

අනේ හියොන් මට බඩගිනීයි ඊයේ බිව්වා විතරයි කන්න සිහියක් තිබ්බේ නෑ

ජිමින් හිනා වෙලා යුන්ගි ගේ පපුවෙන් ඔලුව තියාගෙන කියද්දි යුන්ගි ජිමින් ගේ අතින් ඇදගෙනම නැගිට්ටේ ජිමින් ව පුදුම කරමින්.

දෙන්නාත් එක්කම වොශ් එකක් දාගෙන යමු හේසොක්වයි නම්ජුන් වයි මට හම්බෙන්න ඕනේ කොහොමත්.

හරි හියොන්

ජිමින් ටවල් එකත් අරන් යුන්ගි එක්කම වොශ් රූම් එකට යනකොට යුන්ගියේ ගේ පොන් එකට කෙටි පනිවිඩයක් ආව නිසා ජිමින් පොන් එක බලන්න ගියේ යුන්ගි ට වොශ් රූම් එකට යන්න කියමින්.

මැසෙජ් එක ඔපන් කරලා ජිමින් මැසෙජ් එක කියවනකොට ජිමින් තරමක් තිගැස්සුනේ හරි අමුතු මැසෙජ් එකක් යුන්ගි ට ඇවිත් තියෙන නිසා

Revenge love is active from today.

නාදුන දුරකථන අංකයකින් කෙට් පනිවිඩයක් ඇවිත් තියෙන නිසා ජිමින් ඒ දුරකථන අංකයට කතා කරන්න යනකොට ම යුන්ගි ජිමින් ට කෑ ගැහෙව්වේ ඉක්මනින් ලෑස්ති වෙන්න කියමින්.

යා...ජිමින් මොනවාද කරන්නේ ඉක්මනින් එන්න.

දේ...හියොන් මන් එනවා.

 𝗥𝗔𝗩𝗘𝗡𝗚𝗘 𝗟𝗢𝗩𝗘  (ON HOLD.)Donde viven las historias. Descúbrelo ahora