REVENGE LOVE 31

630 124 147
                                    

ටේ හියුන් අද කලින්ම නිදා ගන්න ගිය නිසා ජන්ග්කුක් බියර් ටින් එකක් අරන් ෆ්‍රිජ් එකෙන් අරන් කන්න මොනවාහරි හදාගෙන living room එකට ගියේ film එකක් බලන්න.

Tv එක on කරලා volume එක ඇහෙන නොහැන ගානට ජන්ග්කුක් අඩු කරේ ටේ හියුන් ගේ නින්ද ට කරදරයක් නොවෙන විදිහට.

ජන්ග්කුක් උඩ තට්ටුව දිහා බලලා ආයෙත් සොෆා එකෙන් වාඩි වෙලා ෆිල්ම් එක බලන්න ගත්තේ තමන්ට නිදිමතක් අහලකවත් තිබුනේ නැති නිසා.

කවදාවත් ජන්ග්කුක් ෆිල්ම් එකක් උවමනාවෙන් බලන කෙනෙක් නෙවෙයි ඒත් ජන්ග්කුක් ට නිකමට හිතුනා තනියම Romantic movie එකක් බලන්න.

ආයිශ් මේවා බලලාත් ෆීල් වෙන යක්කු ඉන්නවානේ.

ටික වෙලාවක් ෆිල්ම් එක දිහා ඔහේ බලාගෙන බියර් ටින් හතරක් පහක් හිස් කරපු ජන්ග්කුක් හොද හුස්මක් අරන් නැගිට්ටේ කිසිම රසාස්වාදයක් ෆිල්ම් එකේ නොතිබුන නිසාවෙන්.

බියර් නිසා තරමක් මත් උන නිසා ජන්ග්කුක් tv එක ඔෆ් කරන්න යනකොටම ජන්ග්කුක් නැවතුනේ තමන්ට හුරුපුරුදු ස්පර්ශයක් තමන්ට දැනුන නිසා.

ම්ම්ම් ජන්ග්කුක් ඇයි නිදාගන්න එන්නේ නැත්තේ

ඇස් දෙකත් පියාගෙන ජන්ග්කුක් ව තුරුලු කරගෙන ටේ හියුන් මුමුනකොට ජන්ග්කුක් තොලත් හපාගෙන ටේ හියුන් ගේ පැත්තට හැරුනේ නිදි මතේ තමන්ගේ පපුවට ගුලි වෙන ටේ හියුන් දිහා හරිම ආදරණිය විදිහට බලාගෙනම.

මට නිදිමත නෑ ඩෝල්... ඇයි ඔයා නැගිට්ටේ ගිහින් නිදාගන්න. මන් මේ ටෙබල් එක අස් කරලා එන්නම්..

ජන්ග්කුක් ටේ හියුන් ගේ අවුල් වෙලා තියෙන කොන්ඩේ හදලා ටේ හියුන් ව තුරුලු කරගෙන ටේ හියුන් ගේ කොන්ඩේ මුන තියාගෙන හිටියේ ටික වේලාවක් ටේ හියුන් ගේ සුවද විදගන්න අවස්ථාව ලැබුන නිසා

සුවදයි ඩෝල්.

ම්ම්ම්..

මගේ විතරයි මගේ ජන්ග්කුක් ගේ විතරයි

හ්ම්ම්ම්

ටේ හියුන් නිදිමතෙන් ජන්ග්කුක් ගේ පපුවට තුරුලු වෙලා ඇස් දෙක පියාගන්නකොට ජන්ග්කුක් ටේ හියුන් ගේ හිස නොවනවත්තා සිප ගත්තේ ටේ හියුන් ගේ මුනට හිනාවක් ගෙන සමත් වෙමින්

 𝗥𝗔𝗩𝗘𝗡𝗚𝗘 𝗟𝗢𝗩𝗘  (ON HOLD.)Where stories live. Discover now