A/N = VIDEO එක බලලාම කතාව කියවගෙන යන්න එහෙනම්
අද සෙනසුරාදා දවසක් මේක තව කෙනෙකුට සාමාන්‍ය දිනයක් උනට් ටේහියුන් ට වාගේම ජන්ග්කුක් ගේ ජිවිතේ වෙනස් කරන දවසක් උනා.ලන්ඩන් නගරයම අද සන්සුන් උනත් ටේ හියුන් ජිමින් ගේ වාගේම හේසොක් ගේ අතින් අල්ලගෙන ටිකක් සන්සුන් උනේ තව ටිකකින් ටේ හියුන් ගේ මුලු ජිවිතයම වෙනස් වෙන නිසා.
අනේ හියොන් මාව සීතල වෙලා..
යා....මරන්න ගෙනියන්නේ නෑ කෝ ඉක්මනින් ලෑස්ති වෙන්න.
හේසොක් හිනා වෙලා ටේ හියුන් ගේ අතේ ඔරලෝසුව බදිනකොට ටේ හියුන් ගේ ඇස් වලට කදුලු ආවේ තමන්ගේ ජීවිතේ වැදගත්ම දවසේ කාත් කවුරුත් නැති අසරණයෙක් වගේ ජන්ග්කුක් ගේ ඉදිරියට යන්න සිදුවෙන එකට.
හියෝන්...
හ්ම්ම් කියන්න ටේ හියුන්
මෙච්චර විශේෂ දවසක් වෙලාත් ඇයි මට හිතෙන්නෙ මං තනිවෙලා කියලා
කඳුළු පුරවගෙන ටේ හියුන් හේසොක් ගෙන් ප්‍රශ්න කරනකොට ටේ හියුන් ට පිලිතුරු දුන්නේ සොක්ජින්
කිම් ටේ හියුන් ඔයාගේ මෙතන පේන්න කවුරුහරි ඉන්නවද කාගේ හරි පවුලෙ කෙනෙක් මන් කිව්වේ ජන්ග්කුක් ගේ මගේ හේසොක් ගේ අඩුම තරමේ ජිමින්ගේ යුන්ගි ගේ පවුලේ අයවත්.
ඒත් හියොන් මන් කියන්න ගියේ.
අපි ඔක්කොම එකතු උනහම අපි එක පවුලක් ටේ. ලේ බැඳීමක් අපි දෙන්නා අතර නැති වුණාට ඔයා මට ඒදා ඉදන්ම මගේ සහෝදරයෙක්.
ජින් ටේ හියුන් ව තුරුලු කරගන්නකොට හේසොක් හිනා වෙලා තමන්ගේ ඇස් වල කදුලු පිහදාගත්තේ මොන තරම් ප්‍රශ්න ආවාත් ටේ හියුන් ට ජන්ග්කුක් එක්ක අදින් පස්සේ එකට ඉන්න පුලුවන් කියලා මතක් වෙනකොට
![](https://img.wattpad.com/cover/297000067-288-k234454.jpg)
STAI LEGGENDO
𝗥𝗔𝗩𝗘𝗡𝗚𝗘 𝗟𝗢𝗩𝗘 (ON HOLD.)
Mistero / Thriller"කවුරු හරි මගෙන් ඇහෙව්වොත් මන් ඔයාගේ කව්ද කියලා මන් දෙන්න ඕන උත්තරය මොකක්ද ජන්ග්කුක් " "කියන්න ඩෝල් ඔයා තමයි ජන්ග්කුක් ගේ හැමදේයක්ම කියලා "