ඩෝ.....ඩොල්.
ජන්ග්කුක් ගේ ඇගත් එක්ක හිරී වැටිලා ගියේ ටේ හියුන් ඉන්න විදිහ දැකලා. ජන්ග්කුක් ගේ පන කියන්නේ ටේ හියුන් මොන තරම් ජන්ග්කුක් නපුරු උනත් ටේ හියුන් ඉස්සර ඒ හිත මෙල්ල වෙනවා. කදුලු කියන්නේ මොනවාද කියලාවත් දන්නේ නැති ජන්ග්කුක් ගේ ඇස් වල අද කදුලු ගැලුවේ තමන් පන වාගේ ආරක්ෂා කරන්න ටේ හියුන් ව මෙහෙම ලේ පේරාගෙන ඉන්නවා දකින්න සිද්ද උන නිසා.
මගේ ඩොල් ....ඩොල් ක්වින්චනා කතා කරන්න රත්තරන් .
ජන්ග්කුක් ඉක්මනින් ටේ ලගට ඇවිත් ටේ හියුන් ගේ මූනට තට්ටුවක් දැම්මේ ටේ ට සිහිය තියෙනවා ද කියලා තහවුරු කරගන්න.
ඩෝල් ...ඩෝල් ...
ජන්ග්කුක් ට වචන පිට උනේ නෑ ඒ තරමට ජන්ග්කුක් ශොක් වෙලා හිටියේ ජන්ග්කුක් ගේ කටහඬ ට ටේ හියුන් යන්තමින් ඇස් ඇරලා ජන්ග්කුක් දිහා බැලුවේ තමන් හොදින් කියන්න වාගේ.
ඉවසන් ඉන්න පන ඉක්මනින් අපි මෙතනින් යමු
ජන්ග්කුක් ඉක්මනින් ටේ හියුන් ව බැදලා තිබ්බ ලණු පොටවල් ගලවලා දලා ටේ හියුන් ගේ සිනිදු මූන පරිස්සමෙන් අල්ලනකොට ටේ හියුන් ජන්ග්කුක් ගේ ඇගට ඔලුව තියාගෙන ඇඩුවේ කියාගන්න දහසකුත් දේවල් හිතේ හංගගෙන
චෙ...චෙසෝහම්මිනිදා චෙසෝහම්මිනිදා ජ...ජ..ජන්ග්කුක් චෙසෝහම්මිනිදා
ටේ ජන්ග්කුක් ගේ ඇගට ඔලුව තියාගෙන මුමුනකොට ජන්ග්කුක් ටත් කදුලු පාලනය කරගන්න බැරි උනා.
ඇයි මගේ පන ...ඔයා මගේ ඩොල් මගෙන් සමාව ඉල්ලන්න එපා ඒ දේ කරන්න එපා රත්තරන්. හ්ම්ම් අඩන්න එපා සමාව ගන්න ඔයා වරදක් කරේ නෑ
ජන්ග්කුක් ටේ ලගින් දණ ගහගෙන පරිස්සමෙන් ටේ ගේ කදුලු පිහදැම්මේ මේ වේලාවේ වචනෙකින් හරි ටේ හියුන් ව ශක්තිමත් කරන්න ඕන නිසා.
කෝ එන්න ....අපි මෙතනින් යමූ.
ජන්ග්කුක් ටේ ගේ නලල සිප අරන් ටේ හියුන් ව පරිස්සමෙන් නැගිටලා යනකොට ටේ ඇදගෙන වැටුනේ තමන්ට කෙලින් ඉන්නවාත් පන නැති නිසා.
ඩෝ....ඩොල් .
ජන්ග්කුක් මට මට ජිවත් වෙන්න දැන් ආසාවක් නෑ ....
أنت تقرأ
𝗥𝗔𝗩𝗘𝗡𝗚𝗘 𝗟𝗢𝗩𝗘 (ON HOLD.)
غموض / إثارة"කවුරු හරි මගෙන් ඇහෙව්වොත් මන් ඔයාගේ කව්ද කියලා මන් දෙන්න ඕන උත්තරය මොකක්ද ජන්ග්කුක් " "කියන්න ඩෝල් ඔයා තමයි ජන්ග්කුක් ගේ හැමදේයක්ම කියලා "