ජුන් මොකෝ මේ.
යුන්ගි නම්ජුන් ගේ ඇස් දිහා බලනකොට නම්ජුන් ඉක්මනින් තමන්ගේ කදුලු හංගගෙන හිනා උනේ යුන්ගි ට වෙනසක් නොපෙන්වමින්.
අනියෝ.... මට සතුටුයි කාලේකට පස්සේ හැමෝම සතුටින්.
හ්ම්ම් ඔව් එන්න අපිත් යමු.
යුන්ගි නම්ජුන් එක්ක ගියේ ටේ හියුන් වාගේම ජින් ඉන්න තැනට.
ජින් හියොන් ඔයා...... ඔයා කවද්ද කොරියාවට ආවේ කියන්නකෝ.
අද උදේ තමයි ඉල්චෙන් air port එකට ආවේ...air port එකෙන් ආව ගමන් මන් හොස්පිටල් එකට ගියේ හේසොක් ව meet වෙන්න.
ජින් විස්තර කරනකොට ජන්ග්කුක් හේසොක් දිහා හැරිලා බැලුවේ ජින් ව මෙහෙට එක්කගෙන ඇවිත් තියෙන්නේ හේසොක් කියලා දැනගත්ත නිසා.
හියෝන් ..
ටේ හියුන් ආයෙත් ජින් ව තුරුලු කරගෙන අඩනකොට ජන්ග්කුක් ජින් දිහා බලාගෙන හිටියේ ජින් ටේ හියුන් ව තුරුලු කරගෙන ඉන්න විදිහ දැකලා.
ඒ දෙන්නා සහෝදරයෝ වාගේ ජන්ග්කුක් ඒ නිසා ඔහොම බලන්න එපා
හේසොක් විහිලුවෙන් වාගේ ජන්ග්කුක් ට කියනකොට ජන්ග්කුක් තොල් වලින් යන්තමින් හිනා උනේ හේසොක් ගේ කතාවට. ඒත් ඒ ජන්ග්කුක් ගේ බැල්ම නිසා හේසොක් දුක් උනේ ජන්ග්කුක් ඉන්නේ තරහයින්ද හිතා ගන්න බැරුව
මට ඇත්තටම සමාවෙන්න මන් දැනගෙන හිටියේ නෑ අද දවස ඔයාලා දෙන්නාට විශේෂ දවසක් කියලා
හේසොක් හිස නමාගෙන ජන්ග්කුක් ගෙන් සමාව අයදිනකොට ජන්ග්කුක් හේසොක් දිහා බලලා හිනා උනේ ඇත්තටම කේන්තියෙන් වාගේ.
ඒකට කමක් නෑ හියොන් ඔයා කොහොමත් මාව කේන්ති ගස්සන වැඩනේ කරන්නේ.
ජන්ග්කුක් චෙසොහම්මිනිදා
ප්රශ්නයක් නෑ ටේ හියුන් සතුටින් එයා හිනා වෙලා ඉන්නවා මට දකින්න ඕනේ එච්චරයි
ටේ හියුන් දිහා බලාගෙන ජන්ග්කුක් ඒ වචන ටික කියනකොට හේසොක් පවා ටේ හියුන් දිහා බැලුවේ කවදාවත් නොදැකපු සතුටක් ටේ හියුන් ගේ මූනේ අද මැවිලා තියෙන නිසා.
![](https://img.wattpad.com/cover/297000067-288-k234454.jpg)
VOCÊ ESTÁ LENDO
𝗥𝗔𝗩𝗘𝗡𝗚𝗘 𝗟𝗢𝗩𝗘 (ON HOLD.)
Mistério / Suspense"කවුරු හරි මගෙන් ඇහෙව්වොත් මන් ඔයාගේ කව්ද කියලා මන් දෙන්න ඕන උත්තරය මොකක්ද ජන්ග්කුක් " "කියන්න ඩෝල් ඔයා තමයි ජන්ග්කුක් ගේ හැමදේයක්ම කියලා "