ජන්ග්කුක් කරුණාකරලා ඕක නවත්තලා දාන්න ..
නම්ජුන් ඉක්මනින් ජන්ග්කුක් ව වලක්වනකොට ජන්ග්කුක් හති දමමින් හිනා උනේ වියරුවෙන්.
මන් කිව්වා කොරියාවට ආව ගමන් මන් මූව මරනවා කියලා මන් මූට කිව්වා
ජන්ග්කුක් කට කොනින් හිනා වෙලා ආයෙත් බෙල්ට් එක අතේ රදවගෙන ජන්ග්වූ ට ගහනකොට ඈනා අත් දෙක එකතු කරගෙන ජන්ග්කුක් ට එකදිගට ආයාචනා කරේ තවත් ජන්ග්වූ පහර කෑමට ලක් උනොත් නිසැකවම මිය යයි කියලා විශ්වාස නිසා.
ජන්ග්කුක් සර් චෙබල් අනේ අපිට සාමාව දෙන්න ජන්ග්කුක් සර් අනේ වදින්නම්..වදින්නම් ජන්ග්වූ ව අත ඇරලා දාන්න.
ඈනා අත් දෙක අතුල්ලමින් ජන්ග්කුක් ට ආයාචනා කරනකොට ජන්ග්කුක් ගේ කේන්තිය වැඩි උනේ ඉබේටම වාගේ
ජන්ග්වූ ට මන් මෙහෙම කරන්නේ උබලා හැමෝම නිසා හදිස්සෙන් හරි ජන්ග්වූ මැරුනොත් වගකිම උබලා ඔක්කොම ගන්න ඕනේ තේරුනා නේද.
ඈනාවත් පැත්තට තල්ලු කරලා බෙල්ට් එක විසි කරලා ජන්ග්කුක් නම්ජුන්, යුන්ගි ,හේසොක් දිහා බලාගෙන කතා කරේ කේන්තියෙන් මත් වෙලා.
මෙතන මගේ අණට පිටින් කාට හරි වැඩ කරන්න ඕනේනම් මේ ගෙදරින් ඒ අයට යන්න පුලුවන් අනිත් දේ කාටවත් ම බෑ JK ට අණ දෙන්න.
ජන්ග්කුක් හොද හුස්මක් අරන් ශර්ට් එකේ උඩ බොත්තමක් පන්නලා කතා කරේ ඇල්ෆා කන්ඩායමේ නායක මින් හිය්යෝක් ට.
මින් හිය්යෝක්.
JK Boss.
ඔහු ජන්ග්කුක් ට ආචාර කරලා ඉදිරියට පැමිණෙනකොට ජන්ග්කුක් ජන්ග්වූ දිහා බලාගෙන කතා කරේ කිසිම හිතක් පපුවක් නැති ගානට
මූව ගිහින් හිර කරලා දානවා මන් කියනකම් වතුර උගුරක්වත් මූට දෙන්න බෑ. තේරුනානේ.
ජන්ග්කුක් බොස්..
මින් හිය්යෝක් ජන්ග්කුක් දිහා පුදුම වෙලා බැලුවේ තමන්ගේ හොදම යාලුවාට එහෙම සලකන්නේ කොහොමද කියලා හිතා ගන්න බැරුව.
මොකද බලාගෙන ඉන්නේ මූව ගෙනියනවා.
දේ බොස්.
ESTÁS LEYENDO
𝗥𝗔𝗩𝗘𝗡𝗚𝗘 𝗟𝗢𝗩𝗘 (ON HOLD.)
Misterio / Suspenso"කවුරු හරි මගෙන් ඇහෙව්වොත් මන් ඔයාගේ කව්ද කියලා මන් දෙන්න ඕන උත්තරය මොකක්ද ජන්ග්කුක් " "කියන්න ඩෝල් ඔයා තමයි ජන්ග්කුක් ගේ හැමදේයක්ම කියලා "