ep 12

1.7K 282 9
                                    

පහුවෙනිදා මමයි ශිරානුයි නුවර ගියා කථික තරගෙට යන්න පේරාදෙණියෙ

උදෙන්ම අපි දෙන්න බස් එකට නැගලා එකලග ශීට් දෙකක ජනේලෙ අයින් වල වාඩි උනා

ටිකකින් ශිරාන් එයාගෙ ශීට් එකෙන් නැගිටලා මගෙ ලගට ඇවිත් වාඩි උනා

"අතන ජනේලෙ වැහෙන්නෙ නෑ....වැස්සොත් නාන්න වෙන්නෙ"

එයා නිදහසට කරුනු කියුව

"ඊට එහා ශීට් එකත් එහෙමස්ද?"

" ඒකෙ කුශ එක කැඩිලා...දුර වාඩිවෙලා යන්න බැරිවෙයි"

"ආ...එහෙනම් මෙතැනට එන්න....මම යන්නම් ඉස්සරහම ශීට් එකට"

""එපා එපා....ඔයා ඉන්න ...මම ආපුඑක වදයක් නෙ,...බස් එකෙන් බැහැලා ඊලග බස් එකේ එන්නම්""

"" එපා එපා...ඔහොම ඉන්න

ඇයි මම ලගටම එන්න හිතුවෙ""

"මුකුත් නෑ....තනියෙම යන්න කම්මැලී අප්පා" 

"මම ලග ඉද්දි කම්මැලි නැද්ද"

"" ඒත් කම්මැලී....මොනව කරන්නද කැම්පස් එකෙන් මට වෙන පාට්නර් කෙනෙක් දුන්නෙ නෑනෙ""

"" අපරාදෙ කලින් කියුවනම් ...අපේ කලු එතනව එවන්න තිබ්බ...ඒකිටත් හොදට කතා කරන්න පුලුවන්...අනෙක උනුහුමට තුරුලුබෙලා යන්නත් තිබ්බා,...අයිය ගැන ලොකු උනන්දුවකින් ඉන්නෙ අපේ කෙල්ලොත් ""

" මේ විකාර කියවන්නෙ නැතුව ඉන්නවද...මට ගෑනුන්ගෙ උනුහුම ඕනෙ නෑ"

" ඇයි ඒ පිරිමියෙක් උනාම ගෑනියෙක්ගෙ උනුහුම හොයන්න ඕනෙ"

" හැම පිරිමියටම එහෙම ඕනෙ නෑ"

"ඇයි මහන වෙන්නද හදන්නෙ....රාගයෙන් තොරවෙලා"

"මම දන්නෙ නෑ....තමුසෙට මම කියන එක තේරෙන්නෙ නැද්ද නැත්තන් තේරෙන්නෙ නැතුව වගේ ඉන්නවද" (එයාට තරහ ගිහින්...පලවෙනි වතාවට මගේ කැමතිම නම සාෂ කියලත් මට කතා කරා )

"ඔවු සමහර දේවල් තේරෙන්නෙ නැතුව වගේ ඉන්න එක පහසුවක්

ඒව තේරුම් ගත්තම ප්‍රශ්න වැඩී

පොඩි කාලෙ අපි ගොඩක් සතුටෙන් ඉන්නෙ මේලෝකෙ වෙන දේවල් ගැන තේරෙන්නෙ නැති නිසා"

case කේස්Donde viven las historias. Descúbrelo ahora