ep 70

1.2K 155 3
                                    

Ep 70

ගහක් උඩ පැලක කවද හරි රැයක් එලිවෙනකන් නිදාගෙන තියෙනවද

ඒකෙ තියෙන ලොකුම අවුල හිතේ හැටියට අත්පය දිග අරින්න බැරි නිසා

උදේ නැගිටිද්දි හිරිවැටිලා කොරවෙලා කෙන්ඩත් පෙරලිලා

අනෙක පින්න නිසා තෙත බරි වෙලා කිබුහුම් ඇරගෙන තමයි නැගිටින්න වෙන්නෙ

අඩි 20ක් 30 උඩ තැනකනම් මදුරුවන්ගෙන් කරදරයක් නෑ

අඩි 20ට අඩුනන්ම් එලිවෙද්දි මදුරුවො ඇගේ සාරෙ උරාබීල තියෙයි නැගිටිද්දි

මමයි ශිරානුයි තෙතබරි ගෝනි මෙට්ට උඩ දිග ඇදිලා පැලේ ඉටිකොල ටකරන් වහල දිහා බලන් කොදුර කොදුර හිටියා නැගිටින්න කම්මැලි කමේ

මම් හිටියෙ ශිරාන්ගෙ පපුව උඩ හරහට දිග ඇදිලා

"අපි දෙන්න ලෝක වාර්තාවක් තියන්න ඇති"

"" ඒ මොකද්ද""

"" කුලප්පු උන වල් අලියෙක්ගෙ ඔලුවට උඩින් ඉදන් ගේ සෙක්ස් කරපු අය ගොඩක් ඉන්න බෑනෙ මේ ලෝකෙ""

ඒ වෙකාවෙ මට අලියා මතක් උනේ

මම පැලෙන් එලියට ඔලුව දාල් ගහේ තෙත අතු කොල ඈත් මෑත් කරලා බැලුවා පහල

ගහයට යක්කු නටපු පිට්ටනිය වගේ

අලියගෙ වන්ගෙඩි අඩි පාරවල් හැම තැනම්

සමහර තැන් වල ඌ පස් හාරල ලොකු වලවල් වටේට ගස් අතු කඩ්ලා උදුරලා දාල

අලි බෙටි ලෝඩ් එකක් හෙන අලි චූ ගොඩකුත් එක්ක ගහ වටේ

ඒ අස්සෙ අලිය උගෙ කැඩිච්ච පනුදලෙන් ගස් පොතු පට්ට ගහලා

"අලියට මලම පැනලා ඉදල තියෙන්නෙ...පේනවනෙ හැටි...අපිව අහු උනානම් බ්ලෙන්ඩර් එකට දාපු තක්කලි ගෙඩියක් වගේ අබරල අපේ යුශ ගනී"

"මම අහල තියෙනව ...අලියට කරන ලොකුම අවමානයලු උගේ පිටට චූ කරන එක...එහම කරපු කෙනෙක්ව අලිය කවදාඅවත් අත අරින්නෙ නෑලු

පස්සෙන් පන්න පන්න පලිගන්නවලු

ඉයෙ අපි අලියගෙ පිට උඩට බඩු දාපු නිසා ඌනම් අපිව අත අරින එකක් නෑ කවදාවත් "

case කේස්Tahanan ng mga kuwento. Tumuklas ngayon