ep 57

1K 166 4
                                    

Ep 57

කැලුම් දුන්න තොරතුරු අහුව ඒශියල් ඉගෙන තියෙන්නෙ ලැක්කැශී කියන එන්ගලන්ත යුනිවසිටි එකේ ටෙක්ස්ටයිල් ඩිසයිනින් ඩිග්‍රි එක. ඒක සැන්විච් ප්‍රෝග්‍රෑම් එකක් විදියට ඔෆර් කරන්නෙ....ලන්කාවෙ එන්ගලන්තෙ කෝස් එක යන්නෙ සමාන්තරව ...ඒක නිසා කෙනෙක්ට ලන්කාවෙ ඉගන ගෙන එන්ගලන්තෙ ගිහින් විභාග විතරක් ලියල එන්න පුලුවන්...ඕනෙ වෙලාවක එන්ගලන්තෙට ඉදගෙනම උනත් උපධිය කරන්න පුලුවන්..නැත්තන් ලකාවෙ ඉදන් එන්ගලන්තෙ නොයා ඉගන ගන්නත් පුලුවන්...කොහොම උනත් ඉගන ගන්න අවුරුදු 4ට එන්ගලන්ත ස්ටුඩන්ට් වීසා ලැබෙනවා

ඒශියල්ගෙ යාලුවා සොවන්‍ය ...බිස්නස් කාරගෙක්ගෙ දුවෙක්....ඒශියල්ට තරම්වත් සින්හල බැරි ලන්සි ටයිප් ලස්ස්න කෙල්ලෙක් 

ඒකිගෙ තාත්තයි බලවර්ධනයි බිස්නස් පාට්නර්ස්ලා පවුලේ හිතවත්තු

ඒක නිසා ඒශියල්ට සොවන්‍යව ආශ්‍රය කරන්න ගෙදරින් කිසිම බලපෑමක් වෙලා නෑ

හැබැයි සොවන්‍යත් ඒශියල් වගෙම ගෙදර තද බැදීම්ම්වලට යටත්වෙලා ජීවත්වෙන කෙල්ලෙක්

එයාගෙ තාත්ත ඕනෙ දෙයක් බලවර්ධනට කියන බව මේ දෙන්නම දන්නවලු

කැලුම් කියන විදියට ඒශියල් එයාගෙ දේවල් ගොඩක් සොවන්‍ය එක්ක කියනව

කැලුම්ගෙ එෆෙයාර් එකත් සොවන්‍ය දන්නව

තුන්දෙනා කීප සැරයක් නයිට් කලබ් වලට කැෆේ වලටත් ගිහින් තියෙනව

කැලුම් නම් ලොකු මිනිස්සු ඉන්න තැන් වලට යන්න බය උනාලු ඉන්ග්‍රීසි බැරි නිසා 

අපිට වැඩ තිබුනා ගොඩක් ඒශියල්ගෙ කෝස් එක ගැනයි සොවන්‍ය ගැනයි හොයන්න 

මට දැනුන දේ තමයි දැන් මමයි පවනයි මේ කේස් එකට සම්බන්ද බව හොදටම ලීක් වෙලා

අපි ලැන්කෑශ් ඇකඩමියට ගිහින් සොවන්‍යගෙ තොරතුරු හෙවුවොත් අපේ පස්සෙන් එන අදෘශ්‍යමාන හස්තය සොවන්‍යවත් බය කරනව අපිට කිසිම උත්තරයක් නොදෙන්න

දැන් චමින්දට කැලුම්ගෙ අම්මට කරෙත් ඒකමනෙ

ඒක නිසා අපි තීරනේ කරා සොවන්‍යව යාලු කරන් එයාගෙන් තොරතුරු ගන්න වැඩේ පැන්චිට බාර දෙන්න

case කේස්Donde viven las historias. Descúbrelo ahora