ep 53

1K 174 3
                                    

Ep 53

පවන්ගෙයි පැන්චිගෙයි බලකිරීම නිසාම

ම්ම ටිකක් උනන්දුවෙලා වැඩ කරාස්

ගොඩක් එසයින්මන්ට් ඒ දෙන්නම කරත් සමහර ඒවට ඒ දෙන්නට උදවු කරන්න බැරි උනා 

ඔප්ශනල් (තෝරාගන්න විශයක්) විදියට තිබුන ක්‍රිමිනොලොජි ඇන්ඩ් ෆ්ලොරෙන්සික් මෙඩිසින් (අපරාධ විද්‍යව හා මරණපරීකශන හා අධිකරන වද්‍ය විද්‍යව) විශයට අදාලව අපි අපරාධයක පොලිස්වාර්ථා බලලා තේරුම් අරන් ඒක විසදගන්න අපරාධවිද්‍ය දැනුම භාවිතා කරේ කොහොමද කියන එක ලියන්න ඕනෙ.

අධිකරනයට ගිහින් පරන නඩු වාර්තායි පොලිස්වර්තායි බලලා තමයි ඒක කරන්න ඕනෙ

මම සාමාන්‍යන් පුතෙක් නොකරන වැඩක් කරේ

මගේම තාත්තගෙ මරණපරීක්ශන වාර්තා බලලා එසයින්මන්ට් එක කරන්නයි මට ඕනෙ උනේ

ඒක හදවත කකියන වැඩක්

මම පොඩි කාලෙම මගෙන් උදුර ගත්තු මගේ තාත්ත මැරුන විදිය කියවන එක

පන පිටින් ඉද්දි මාලුවෙක් හම ගහද්දි ඒ මාලුවට දැනෙන වේදනාවම මටත් දැනුනා

ඒත් මම හිත තද කරන් ඒ තොරතුරු කියෙවුවා

සාමාන්‍යන් අවුරුදු 25ක් 30ක් පරන පොලිස් වාර්තා නඩු පොත් ආරක්ශිතව තියෙනව අඩුයි

ඒව කාලයත් එක්කම ගබඩාවල වේයො කාල විනාශ වෙනව

මම නඩුවාර්තා හොයන අයියට පින්සෙන්ඩු වෙලයි අවුර්දු විසිගානක් පරන වාර්තා හෙවුවෙ

දූවිලි මකුනු දැල් මීබෙටි කැරපොත්තො අස්සෙ 

රාක්කෙක යටම තිබුන එක්ස් ෆයිල්ස් (නොවිසදුනු අභිරහස්) අතරෙ මගේ තාත්තගෙ මරනය ගැන විසතර තිබුන වාර්තා හම්බුනා

තාත්ත දේශපාලන රැස්වීමකට ගිහින් එද්දි

ශෛල බිම්බාරාමෙ පන්සල පහුවෙලා තියෙන පාලු වට රවුමෙදි වෙඩි තියලා මරලා තිබුනෙ

නලල් පපුවෙ තිබුන තුවාල කැලැල්වල ස්භාවය අනුව මරණපරීක්ශක තීරනේ කරලා තිබුනෙ මීටර් 30ක් විතර දුරක ඉදල වෙඩික්කරය වෙඩි තියලා තියෙනව කියලයි

case කේස්Tempat cerita menjadi hidup. Temukan sekarang