Ep 39
මම පුරුදු විදියට ට්‍රෙඩ් මිල් එකේ 5.5 විතර වේගයක් දාගෙන ලතාවට ඇවිද්දා..ශිරා ගෙ අග පසග රසවිද විද
"ආඅ...කොම්ලො...මේ මොනාද අප්පා...නකි ලමිස්සියෙක් කැට් වෝක් යනව වගේ...කාඩියැක් කරලා වැඩක් නෑ..කොල්ලෙක් වගේ දුවපන්"
ශිරාන් මට හිතා ගන්නවත් වෙලාවක් ඉතුරු නොකර ට්‍රෙඩ් මිල් ස්පීඩ් එක 12ට වැඩි කරා
කකුල් දෙකට යටින් වේගෙන් කැරකෙන බෙල්ට් එක උඩ නොවැටී ඉන්න මම් පුලුවන් උපරිමට දිවුවා
මගෙ කකුල පැටලලිලා වැටෙන්නත් ගියා
"ම්ම්ම්ම්...ස්පීඩ් අප් බඩී...ස්පීඩ් අප්" ශිරාන් කෑගහනව
මම වතුරෙ ගිලෙන්න යන බල්ලෙක් වගේ කට උඩට හරවගෙන අමරුවෙන් හුස්මගන්න ගමන් දිවුවව
ඇග එක පාර ගිනි අරන් දියවෙනව වගේ දාඩිය පොල්ලක් මුදුන් කොන්ඩ අග්ගිස්සෙ ඉදල කකුලෙ නියපොතු කොන වෙනකන්ම දඩියෙන්ම තෙමා දැම්මා
මගෙ බඩේ පැත්තක් රිදෙන්නත් ගත්තා
අන්තිමේ ට්‍රෙඩ් මිල් හැන්ඩ්ල් දෙකේ එල්ලිලා කකුල් දෙක උස්සන් ඉදලයි බේරුනේ
"වල්..බල්ලො...මොකද්ද ඒ කලේ...තාඩින්ගෙන් මැරෙනවනෙ"
"මම එක්ක වර්ක් අවුට් කරනවනම් මගේ ලෙවල් එකට කරන්න ඕනෙ"
දැන් යමන් ඕබි ට්‍රැක් එකට
ඒක නම් නියම එක්ස්පීරියන්ස් එකක්
මම් ඕබි ට්‍රැක් එකේ පැඩල් දෙක උඩ නැගලා ඉන්න ශිරාන්ගෙ කකුල් දෙක උඩ නැග ගත්තා
එයා හැන්ඩ්ල් දෙකෙන් අල්ලගෙන වෝල්ක් එක පටන් ගත්තා
ශිරාන්ගෙ කකුල් දෙක උඩ නැගල ඉදපු මට හෙන සනීපයක් දැනුනා
මම එයගෙ ඇගේ ඇතිල්ලි ඇතිල්ලි ඕබි ට්‍රැක් එකේ වෝල්ක් කරා
එයාගෙ සෙමි හාඩ් උන ජුන්ඩා දිදිදි මාව කිති කැවෙනව
ඊලගට මාව බයික්කෙ පදින්න දැම්ම
ඒකන්ම් කිරිකජු කනව වගේ වැඩක් නෙ මම කවදත් සයික්ලින් වලට ආසයි
CZYTASZ
case කේස්
Romansකුතුහලය ත්‍රාශය භීතිය ඇතුලට ෆන් ඇන්ඩ් ලවු මික්ස් උන ජොලි කතාවක්. කියවලම බලන්න. ආදරනීය නීති ශිෂ්‍යන් දෙදෙනෙක් බයානක අපරාධකරුවෙක් පරදවපු ෆට්ට කේස් එකක්.