හිත කෝල වෙලා ඕයි
ආල හැගුම් බේරෙනව රෙද්ද පල්ලෙන්
මල විකාරයයි
තනියෙන් හිනා යනෝ එයාව මතක් වෙන හැම වෙලේම
එයත් එක්ක කියපු දෙබස් ආයෙ ආයෙ මතක් වෙද්දි ලැජ්ජාවට කොට්ටෙ බදාගෙන ඇද පුරා නලියන්න හිතෙනව
එයාගෙ රාගික ඇස් ..ශුරුන්ගාරත්මක කෙදිරිලි...කාමාආශික්ත වදන්
නිසා ඇගම උනුහුම් වෙලා කලිසම අස්සෙන් ටෙන්ට් ගැහෙනව
මම එයාගෙ ඇගට ඇතුල් වෙලා ඉද්දි එය හිටපූ හැම ඉ රියවුවක්ම ආයෙ ආයෙ මැවිලා පේනව
"ඕයි සාෂා උබට පනුව අමාරුවද බන් ඇද උඩ නලියන්නෙ"
මගේ ආතල් එකට උදැල්ල දාන්නව පවන්
"තොට තමයි පනුව අමාරුව බඩජාරි තඩියා...මටා ඇති අමරුවක් නෑ"
"නෑ නෑ උබට වෙනම අමරුවක් හැදීගෙන එනවා
කියපන් කියපන් කවුද මගෙ නෑන වෙන්නෙ
කොහෙද කැල්ල හොයාගත්තෙ
එදා කථික තරගෙට ගියාම කෑල්ලක් සෙට් උන්නෙ
උබ හොයා ගත්තනම් ගින්දර කෑල්ලක් වෙන්න ඕනෙ
කෝ ෆොටෝ එකක් පෙන්නපන් කො"
"තොට පයිත්තියන්ද යකෝ
මම කවුරුත් ගැන හිතන්නෙ නෑ "
"එහෙනම් කොහෙන්ද ඔය වටින ෆෝන් එක""
""ආආ...එක මම් ගත්තා ..කතික තරගෙ ෆස්ට් ප්ලේස් එකට ලැබුන සල්ලිවලින්""
"අඩෝ බන් ඒතරම් ලොකු ප්‍රයිස් එකක් දුන්නද...අපරාදෙ ඕයි මුලින් දන්නවනම් අපිත් ඔය මගුලට එනවා...නිකන් කෑගන්නනෙ තියෙන්නෙ විනාඩි 5ක්"
"බඩා ඒක කතිඅක තරගයක්....මහ බඩා තෝරන තරගයක් නෙමෙයි උබට දිනන්න...ඔය කලගෙඩි බඩ උස්ස්ලා හොල්ලල පෙන්නල "
"මොනව උනත් උබ මෝඩ වැඩක් කරේ...හම්බුන සල්ලි ඔක්කොම වියදම් කරලා ඔයතරම් වටින ෆෝන් එකක් ගත්තෙ
උබට තිබ්බෙ පොඩි ෆෝන් එකක් අරන් ඉතුරු සල්ලි පොතක දග්ස්න්න හදිස්සියට ගන්න"
ŞİMDİ OKUDUĞUN
case කේස්
Romantizmකුතුහලය ත්‍රාශය භීතිය ඇතුලට ෆන් ඇන්ඩ් ලවු මික්ස් උන ජොලි කතාවක්. කියවලම බලන්න. ආදරනීය නීති ශිෂ්‍යන් දෙදෙනෙක් බයානක අපරාධකරුවෙක් පරදවපු ෆට්ට කේස් එකක්.