ep 55

1.2K 185 13
                                    

Ep 55

අපි දෙන්න වන්ක ගිරියක අතරමන් වෙලා වගේ ...මේ කේස් එකට ඇතුල් වෙන්න හදන හැමට්නැනක්ම අදිසි හස්තයකින් බ්ලොක් කරනව

අපි තව පාරක් කැලුම්ම්ව මුන ගැහිලා කතා කරන්න හැශුවත් ඌ හෙනම ඇට්ටර විදියට අපි එක්ක කතා කරන එක ප්‍රතික්ශේප කරා

"මලම ඇට්ටරයෙක් බන්...මූන ශිරාන්ගෙ වගේ උනාට ගති ගුනන්ම් ශිරනගෙ අහලකින් තියන්න බෑ

අහන අහන ප්‍රශ්නෙට ඔරවගෙන හිටපු විදියට දෙන්න හිතුන මූන ගෝදම්බ රොටුයක් වෙන්න"

"සාෂා ...කැලුම් ගැන හෝප්ස් තියාගන්න බෑ...වෙන ක්‍රමයක් බලමු"

"අඩෝ පවනා....උබට හිතෙන්නෙ නැද්ද අපි කැලුම්ගෙ අම්ම එක්ක මීටවඩා සෝදිසියෙන් කතා කරානම් තව වැඩිපුර දෙයක් හොයාගන්න පුලුවන් කියලා"

"ඔවූ ඔවූ...ඒ වයසක මනුස්සය ශේප් එකේ ...ගමේ ගෙදර කැලුම් ගෙ කබඩ් එක එහෙම අවුසල බැලුවොත් මොනවම හරි තියෙන්න බැරි නෑ"

"ඉදපන් මම අර දීපු නොබරේට ගන්නම්...ඒක කැලුම්ගෙ නෑ කෙනෙක්ගෙ නෙ...මොකද්ද උගේ නම කියුවෙ"

"" කවුද මචන්...චන්දන...නෑ නෑ චමින්ද""

මම ෆෝන් එකේ කන්ටෑක්ට් ලිස්ට් එක කාල් ගාල අස්සෙ තිබිල චමින්දගෙ නොබරේ අරන් ඩයල්කරා

ඒක වැඩ නෑ දිගටම ට්‍රයි කරා

"මට පේන්නෙ ඌ උබව බ්ලොක් කරලා"

" බ්ලොක් කරන්නෙ මොන මගුලක් කරාටද"

" දන්නෙ නෑ...වැරදිලා උනාද දන්නෙ නෑනෙ"

" මේ පවනා වෙන කරන්න දෙයක් නෑ...යමන්ද කැලුමගෙ ගෙදර..උගෙ අම්ම හම්බෙලා ...ගේත් පොඩි සර්ච් එකක් දාමු..."

පවනගෙ කර් පවනගෙ පෙට්‍රල් ...ඒක නිසා මට ඔහේ යමන් කියන්න විතරයි තිබුනෙ 

කැලුම්ගෙ අම්ම මට දීපු එඩ්‍රස් එක හොයාගෙන අපි පාදුක්ක හරහා ලබුගමට ගියා

ලබුගම දිය ඇල්ලක් එහෙම තියෙන රබර් වතුවලින් වට උන ලස්ස්න කොලපාට පැත්තක් 

ප්‍රධාන පාරෙනුත් හැරිලා තාර නොදා ගල් මතු උන ලිස්සන කහ පාට පාරක සැලකිය යුතු දුරක් එන්න උනා ඇඩ්‍රස් එක හොයගෙන

case කේස්Donde viven las historias. Descúbrelo ahora