" ඔයාට එයාව මතකද?"
" මට මාව අමතක උනත් එයාව අමතක වෙන්නෙ නෑ"
" එහෙනම් ඇයි ඔයා එයා ලගට යන්නෙ නැත්තේ?"
" මොකද දැන් එයා මැරි කරලා. ලමයිනුත් ඉන්නවා. මට එයා ගාවට ගිහින් දුක් වෙන්න බෑ."
හොදයි ළමයි අදට මගෙ පලවෙනි කතාවට අවුරුද්දක් වෙනවා. ඒක නිසයි මම මේක දැම්මේ 🙄 හෙ හේ.
මේකත් ටේහියුන්ග් ගේ එකක්...ඉතින් අපි ඉන්ට්‍රෝ එකට යමු.
කතාව දික් වෙයිද නැත්තම් කොට වෙයිද එහෙමත් නැත්තම් සෑඩ් වෙයිද හැපි වෙයිද කියලා කියන්න මම හරියටම දන්නේ නැත.
මේ ඉන්නේ කිම් ටේහියුන්ග් හරිම නපුරු CEO කෙනෙක්.එයා ගේ වයිෆ්ටවත් එයා ගැන හරියට තෙරුම් ගන්න බෑ. මෙයාට තියෙන්නේ සාර්තක ලයිෆ් එකක්නම් නෙමෙයි .මේ ඉන්නේ ලී හියුන්මි . මෙයා හරිම අහිංසක කෙල්ලක්. මෙයා ගැන වැඩි විස්තර ඉස්සරහදි බලමු.ඔයාලා ලි හියුන්මිව හුගාක් මතක තියාගන්න හොදේ.....
මේ ඉන්නේ කිම් ලීහා . කිම් ටේහියුන්ග් ගේ වයිෆ්. හරිම හොද කෙනෙක්. ටේ නිසා හැමවෙලේම දුක් වෙනවා. හොද වයිෆ් කෙනෙක්. වගෙම හොද අම්මා කෙනෙක්.
මේ ඉන්නේ පාර්ක් ජිමින් . ටේහියුන්ග් ගේ බෙස්ටා. මෙයා කෙනෙක්ව හොයනවා ඉස්සෙල්ලා ඉදන්ම ඒත් එයාව තාම හම්බවෙලා නෑ.... පොඩි කාලෙ ඉදන්ම.
මේ ඉන්නේ යූවි යි යූහියි . ටේගෙයි ලීහාගෙයි ට්වින් බබාලා දෙන්නා. මේ දෙන්නා නම් හරිම කටකාරයි. මේ දෙන්නා හැමදාම බලාපොරොත්තු වෙන්නෙ තාත්තගෙ ආදරේ ඒවගේම නොලැබෙන්නෙත් ඒකමයි.
ඉතින් තව විස්තර දෙන්න ගියොත් කතාව දිලා වැඩක් නැතිවෙනවා 😂😂.එහෙනම් ඉක්මනට අප්ඩේට් අරන් එන්නම්....
වෝට් කමෙන්ට් දාලා පිලිගන්න සරංන්ග් හේ 😘
YOU ARE READING
Always Love you (COMPLETED ☑️)
Fanfictionඇත්තටම එයාට කරන්න දෙයක් තිබ්බෙ නෑ මොකද මම එයා ට ආදරේ කලාට එයාට මාව දැනුනේ යාලුවෙක් විදිහට විතරයි . ඒත් අරයාව එයා එයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් . කවදාවත් මේ වගෙ එකක් උනොත් ඔයා තොරගන්නෙ නැතුව ඉන්නෙ නැනෙ ඔයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් ව. මම එයාට තාමත් ආදරේයි. ඒත්...