what i can do

278 51 9
                                    

Author pov 💕

හියුන්මි මින්හිට දවසින් දවස වෛර කරන්න ගත්තේ ටේ හුගක් වෙලාවට මින්හිගෙයි හියුන්මිගෙයි    හොද හොයන නිසා. කොහොම හරි   හියුන්මි දවසක්     ක්ලාස් එකේ තනියෙම ඉන්නකොට  ටේ  ආවේ  කතා කරන්න කියලා හිතාගෙන;

" හියුන්මී?"

" ම්ම්ම්"

" ඔයා වැඩකද?"

" ඔව් අලුත් ස්කොලයක්  ඩිසයින් කරනවා."

" ඒ ස්කොලෙටනම් මේ වගෙ කාමරයක් නම් හදන්න එපා."

" ඒ මොකද ?"

"  එතකොට ඒකේ ඉන්න කෙල්ලත් එයාගේ යාලුවාව ගනන් ගන්නෙ නැතිවෙයි."

ටේ  මූනත් හදාගෙන කියනකොට් හියුන්මිට හිනාත් ගියා.

"මෝඩයෝ 😂 හා හා දැන් ඔයා ආවෙ මොකක් කියන්නද?"හියුන්මි ටේ දිහා සැකෙන් බැලුවා.

ඒ අතර ටේත්  ළඟ තිබ්බ පුටුවකින් වාඩි උනා.

" මේකයි. ඔයාගෙන් අහන්න දෙයක් තියෙයි." ටේ බිම බලාගෙන කිව්වා.

හියුන්මිගේ හාර්ට් එකේ සද්දෙ එයාටම ඇහෙනවා.

" ඔ මොකක්ද ?"

" මම ලස්සනද බන්?"

" ඇයි එහෙම ඇහුවේ ටේ?"

" නිකන් අනේ මාව ලස්සනයිද කියන්නකො."

" උබට කෙල්ලෙක්වත් සෙට්ද?"

" අනේහ් නැ මැට්ටියේ."

" හරි ඔයා ලස්සනයි . හැන්ඩ්සම්   ලස්සන හිනාවක් තියෙයි."හියුන්මි බිම බලාගෙන කිව්වේ ටිකක් විතර රතු වෙනකම්.

" එහෙනම්   ම්ම්ම්  හරි  ."

" ඇයි ඔයා ඇහුවේ?"

" නිකන් අනේහ්. ඔයා දැන් යන්නෙ නැද්ද ගෙදර  දැන් හවස් වෙලා."

" යන්න ඔනි ටේ මම මේ  අලුත් බඩු ටිකක් ඕඩර් කරා අපේ ප්‍රොජෙක්ට් එකට. ඒක අපි කොහොමද කරන්නෙ?"

" ඔයාට අපේ ගෙදර එතහැකිද?"

Huenmin  pov 💕

හම්මො හොදවෙලාවට නැත්තම් අපේ ගෙදර ආවොත් අනිවා  දැනගන්නවා මගෙ ක්‍රශ් එක මෙයා කියලා මෙයාම.

" ඔව් පුළුවන් මම අම්මාගෙනුත් අහන්නම් ම්ම්ම්."

" ම්ම්ම්ම්"  ටේ මගෙ ඔලුව අවුස්සලා  ඇස් දෙක දිහා බැලුවා.  මු කරන්නෙම ඔනි නැති වැඩනේ දැන් බලන් හිටහන්කො ඉතින්  ඇස් දෙක දිහා.

Always Love you (COMPLETED ☑️)Where stories live. Discover now