Minhi are you come with me

218 49 24
                                    

Minhi pov 💕

" මින්හී අපි යමු සෝල්? මට පෙන්නන්නකො ඔයාලගෙ ස්කූල් එක?"
මීසෝ කිව්ව දෙයින් මගෙ පරන මතක යලිත්  අවදි උනා.

"මොකක් සෝල් මම අවුරුදු ගානකින් එහෙ ගිහින් නෑ." මම කිව්වා.

" ඒත්  කමක් නැ අපි යමු? හියුන්මිගෙ ගෙදර ගිහිල්ලා  ටේගෙ ගෙදරත් බලලා ඔයාගේ ගෙදරත් ගිහින්  ස්කොලෙත් බලලා එමු."මීසෝ කිව්වා.

අද ඔප්පා නැ එයා ට වැඩ නිසා ගියා.

"හ්ම් අපි හෙට යමුකො එහෙනම්" කමක් නෑ  ඔන්න ඔහෙ යනවා. මාව දන්න අදුරන කවුරුවත් එහෙ දැන් නැතිව ඇති.

හවස ඔප්පා ආවාම මම කිව්වාම එයාත් සැකෙන් වගේ බලලා පස්සෙ හා කිව්වා.

ඉතින් අපි රෑ දවස් දෙකක්ම නතරවෙන්න බඩුත් ලෑස්ති කරා.

කොහොම හරි ඉතින්   උදේම අපි දෙන්නා  ආවා . පැය කීපයක ගමනකින් පස්සෙ  අපි  සෝල් වලට ආව.  රෙස්ටුරන්ට් එකකින් කෑම කන්න ගියා.

" දන්නවද මීසෝ දෙයක්?"

" හ්ම් කියන්න ."

" මට දැන් ඔයාව දැනෙන්නෙ මගෙ හෝදම යාලුවෙක් වගේ. කැමතිනම් දිගටම මා එක්ක ඉන්න." මම අස්සෙ  ඉන්න  සංවේදි කෙනා එලියට ආවා.

" ඔහ් චිංචා  නොමු නොමු කුමාවෝ    මාව හොදම යාලුවෙක් කරගත්තට මින්හී."

අපි දෙන්නා රෙස්ටුරන්ට් එකට වෙලා ටිකක් කතා කර කර හිටියා.

" දන්නවද  ඉස්සෙල්ලා හියුන්මියි  එයාගෙ යාලුවොයි මේකේදි හම්බවෙනවා."

" ඔහ්  ඒ දවසක් ගැන කියන්න බැරිද?"

" ඒත් ඔයා කතාවෙ මැදට වගෙ මේක දාන්න."

Flash back 💕

හියුන්මි  ජිමින් එක්ක මග බලාගෙන හිටියේ  ටීයු යි ටේයි  එනකම්.ටීයු නම් ආවා.

ඒත් ටේ තාම නැති නිසා  හියුන්මි කලබල වෙලා හිටියේ ඇත්තම කිව්වොත්  අද එයාගෙ ජිවිතේ විශේශම දවසක්.

" උබ ඒක අදවත් කියනවා නේද හියුන්මි?"ජිමින් ඇහුව.

" ඇයි නැත්තේ මම අදනම් කියනවමයි  ඔප්පා."

Always Love you (COMPLETED ☑️)Where stories live. Discover now