I love you

242 52 13
                                    


-----------------------------------------------------------

" මින්හි දැන් රෑවෙලා අපි හෙට ඉතුරු ටික කතා කරමු." මීසෝ මට කිව්ව නිසා කතාව නැවැත්තුවා.

" අනේ මෝඩ කෙල්ලෙ බඩගිනියි කිව්වනම් හරිනෙ කෙලින්ම."මම උනා.

" අනේ මන්දා බන් උබලානම්."ඔප්පාටත් හිනා.

📲📲📲📲📲📲📲📲📲📲📲📲📲📲📲

ඔප්පා නැගිටලා ගියෙ එයාට කෝල් එකක් ආපු නිසා.

මමත් එහෙමම කිචන් එකට ගියේ උයන්න මොනාහරි.

මීසොත් මගෙ පස්සෙන් ආවා. ඊටපස්සෙ ටේබල් එකෙන් වාඩි උනා.( පුටුවෙන් නෙමෙයි )

" මින්හී ඇයි හියුන්මී ඔයා එක්ක කේන්තියෙන් හිටියේ? එතකොට එයා කොහොමද එච්චර කේන්තියෙන් හිටිය ඔයාට කතාව කිව්වේ?"

ඒ එක්කම මම ගැස්සිලා ගියා මගෙ අතේ තිබ්බ පිහිය බිමට වැටුනා.

" අහ්?"

" මින්හි ඇයි කලබල උනේ?"

" ඒක ඒක ඒක වැඩක් නෑ. මම දන්නෙ නැ මීසෝ ඇයි එයා මාව විස්වාස කලෙ කියලා? මොකද හියුන්මි ඉස්සෙල්ලා මට හුගාක්ම කැමති නෑ."

" ම්ම්ම්ම්ම්. මින්හි ඔයාට බෙස්ටියෙක් ඉන්නවද?"

"මින්හී?"

" මින්හී? ඇයි ඇස්වල කදුලු?"

" අහ් නැ හලො රොඩ්ඩක් ගියා අහ් මට බෙස්ටියෙක් නැ ඉන්නෙ ඔප්පා විතරයි ." මම ඇස් දෙක පිහදන ගමන් කිව්වා.

" මම ඔයාගෙ බෙස්ටි වෙන්නද?",

" හා කැමැත්තක්"

ඒත් ඒ තැන ගන්න කාටවත් පුළුවන් වෙයිද කියලා මම දන්නෙ නෑ.

" ඔයාට boy friend කෙනෙක් ඉන්නොද?",

" අහ් ඔව්. හැබැයි ඔයා බනින්න බෑ ඔන්න."

Flashback

මම සුපුරුදු පරිදිම පුස්තකාලෙට ගිහින් වාඩි උනේ පොතක් බලන්න. පොතේ බාගයක් විතර කියොනකොට එකපාරටම මට කවුරු හරි කතා කලා .

" මොකක්ද පොත?"

" ඒක ඒක මේ psycho ගැන එකක්."

" ඒක පොඩ්ඩක් දෙන්නකො බලන්න."

Always Love you (COMPLETED ☑️)Where stories live. Discover now