Taehyung pov 💕
ටික වෙලාවකින් ඩොක්ටර් බාරකාරයෙක්ට කතා කලාම මම යන්න හැදුවත් ජන්කුක් ගියේ මටත් රවලා.
" යකෝ මේකා."මම කේන්තියෙන් කිව්වේ ජන්කුක්ගෙ හැසිරිමට.
මාත් ජන්කුක් පිටිපස්සෙන්ම ගියත් ජන්කුක් එක්ක ඩොක්ටර් කියන කතාව ඇහිලා මම නතර වුනා.
"ඔයාට කලිනුත් කියලා තියෙයිනේද මෙයාව බලාගන්න කියලා ? ඔච්චර නොසැලකිලිමත්ද?"
"ඇත්තටම වැරැද්දක් උනේ ඩොක්ටර් ."
" මට ඕනි නම් පුළුවන් මෙයාව මරන්න. ඒත් මේත් ජිවිතයක් 🙂."
" ඩොක්ටර් ආයිත් ඒක වෙන්න දෙන්නෙ නෑ."
" අමතක කරන්න එපා ඩිප්‍රෙසන් හැදිලා තියෙන අයගෙ හැගිම් එක්ක සෙල්ලම් කරන්න ඒපා."
"හරි ඩොක්ටර් ."
" ඔයාට මෙයාව හම්බුනේ සෝල් වල ස්ට්‍රීට් එකක වැටිලා ඉන්නකොට කිව්වා නේද? එතකොට මෙයාව ඉස්සෙල්ලා ඉදන් දන්න කෙනෙක් නැද්ද ?"
" නැ ඩොක්ටර් ."
මම එවෙලෙම අස්සට ගියා.
" මම ඉන්නවා මම එයාව අවුරුදු හතරේ ඉදන් දන්නේ."
"ඕ හොදයි එහෙනම් ඔයා ගිහින් එයා එක්ක කතා කරන්න ජන්කුක් කතා කරන්න යනවට වඩා ඔයා යන එක හොදයි."
මම ජන්කුක්ටත් පාච්චල් හිනාවක් දගෙන අස්සට ගියා. එතකොට හියුන්මි ජනේලෙන් අහක බලාගෙන ඉන්නවා. මම ලගට ගිහින් අත අල්ලගථ්තත් එයා එහෙමමයි.
"මියානේ "
"හ්ම්."
" මම ලීහාව ඩිවෝස් කරානවා . එයාත් කැමතියි ඩිවෝස් වෙන්න."
" හ්ම්."
" මාත් එක්ක යමු සෝල් වලට."
"ඔප්පා එනවද?"
" ආහ් මින් එයා ඔයාට වඩා බාලයි."
" ඒත් එයා තමයි මාව මෙච්චර කල් බලාගත්තේ."
" හ්ම් අපි එයාවත් එක්කන් යමු."
" ටේ මගෙ ඔම්මා?"
"එයාලා ඉන්නවා මින්. හැබැයි ඔයාගේ ඉමෝ නම් නෑ."
" හ්ම් ඔයා තාම මට ආදරේද?"
YOU ARE READING
Always Love you (COMPLETED ☑️)
Fanfictionඇත්තටම එයාට කරන්න දෙයක් තිබ්බෙ නෑ මොකද මම එයා ට ආදරේ කලාට එයාට මාව දැනුනේ යාලුවෙක් විදිහට විතරයි . ඒත් අරයාව එයා එයාගේ ගර්ල් ෆ්රෙන්ඩ් . කවදාවත් මේ වගෙ එකක් උනොත් ඔයා තොරගන්නෙ නැතුව ඉන්නෙ නැනෙ ඔයාගෙ ගර්ල් ෆ්රෙන්ඩ් ව. මම එයාට තාමත් ආදරේයි. ඒත්...