Author pov 💕
ටේ ගියා විතරයි ලීහාගෙ ඇස් වලින් කදුලු ගලාගෙන ගියා .
"ලීහා?"
" මට එහෙම හුරු නෑ චිමී 🥺.ආදරෙ නැති උනත් එයා මගෙ හස්බන්ඩ්."
" මම ඔයාට හොද හස්බන්ඩ් කෙනෙක් වෙන්නම්."
"මට හිතන්න දෙන්න ටික කාලයක්."
ලීහා එහෙමම කාමරේට ගිහින් දොර වහගත්තා.
මේ අතර ටේ බඩු පැක් කරගත්තේ LMH ව හොයාගෙන යෑමේ මහා ව්‍යාපෘතිය ආරම්බ කිරීමට සූදානම් වෙමිනි.
පසුදින උදේම ටේ කාර් එකේම එයාගෙ කුක්කවත් අරගෙනම බූසාන් වලට යන්න ගත්තා. පැය කීපයකින් පස්සෙ ටේ බූසාන් වලට ආවා.
ටේ ඒ ගමන්ම ගියේ ජිනීලගෙ ගෙදරට.
දොර ඇරියාම මීසෝ කන්ෆියුස් උනා.
" ටේ?"
"අහ් මම පොඩි වැඩකට ආවේ 😊 මට ඉන්න පුළුවන් වෙයිද දවසක් දෙකක් මෙහේ?"
" අහ් අවුලක් නෑ."
" එහෙනම් මේ කුක්කව බලාගන්න පුළුවන් ද මම යනව ඒ වැඩේ කරන්න. කෝ ජිනි?"
" අහ් එයා ගියා ගමනක්."
"ටීයු ගෙදර ගියාද?"
" ඊයේ ගියා."
" අහ් එහෙනම් මම යනව ඇවිල්ල විස්තර කතා කරන්නම්."
එහෙමම ටේ ආවෙ ඇඩ්‍රස් එක හොයාගෙන වැඩිවෙලාවක් යන්න කලින් හොයාගන්න පුළුවන් උනා.
ගිහින් resistance එකෙන් අපොයිමන්ට් එකක් දාගත්තේ බොරු නමක් කියලා. මොකද එයාට විස්වාසයක් තිබ්බා මේ ඉන්නේ එයා හොදින්ම දන්න කෙනෙක් සහ එයාගෙ ඇත්ත නම දැනගත්තොත් එයා තමන්ව හම්බවෙන්නෙ නැති බව.
ටේ එහෙමම රෙස්ටුරන්ට් එකකට ගිහින් කෑම කෑවා.
ඒ අතර,
Hiyunmi pov 💕
මම තීරනය කලා මගෙ රහස මීසෝට කියන්න.
මම ගෙදර ගියාම මීසෝ ආවා.
"මින් කියන්න දෙයක් තියෙයි?"
" ඊටකලින් මට කියන්න ඕනි."
" මොකක්ද ?"
" මෙහෙන් වාඩිවෙන්නකෝ."
YOU ARE READING
Always Love you (COMPLETED ☑️)
Fanfictionඇත්තටම එයාට කරන්න දෙයක් තිබ්බෙ නෑ මොකද මම එයා ට ආදරේ කලාට එයාට මාව දැනුනේ යාලුවෙක් විදිහට විතරයි . ඒත් අරයාව එයා එයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් . කවදාවත් මේ වගෙ එකක් උනොත් ඔයා තොරගන්නෙ නැතුව ඉන්නෙ නැනෙ ඔයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් ව. මම එයාට තාමත් ආදරේයි. ඒත්...