" ටීයුව ඕනිනම් ලක්ශ 90 ක් නෙමෙයි ඉක්මනට සෝල් හොස්පිට්ල් එකට එනවා 😒 "
" කවුද මේ?"
" මින් යුන්ගි."
( kimnimnadi1019 තෑග්ගක් ඕනිද😌 )
"ආශ් කට් කලා නේද?"
"දැන් හිතාගත්තෑකි උනු දේ ඒ කියන්නේ යුන්ගිව එකපාරටම දැක්කාම පේන්ට් වුනාද මේකි." හියුන්මි කිව්වා.
"ආශ් ආශ් යමන් එහෙනම් ."
ආයිත් කෝල් එකා ආපු නිසා ආයිත් ඉස්සුවා.
" ඒ පාර..."
"ආහ් වදවෙන්න එපා මම කෙල්ලව ගෙදරටම ගේන ගමන්."
" මේකත් මහ අමුතුම කැරැක්ටර් එකක්නේ"
කෝල් එක තිබ්බ ගමන් ටේ කිව්වා.
" කවුද ඒ" ලීහා මෙච්චර වෙලා ඉදල ඇහුවා.
" මගෙ මෝඩ savage කසින් පොරත් මහ අමුතු එකෙක්." ටේ කිව්වෙ ඔලුවත් කස කස .
" ඒත් එයා ටීයු ගාව ඉන්නකොට බය නෑ " ජිමින් කිව්වා.
" මට නම් බයයි ටීයු ගැන කෙසේවෙතත් යුන්ගි ගැන."
" 😒උබ විතරක් නෙමෙයි බන් මාත්. කෙල්ලො දන්නෙම කොල්ලෙක්ව බදාගෙන අඩන්න විතරනේ පේන්නෙ නැද්ද මෙතන ඉන්න මේ මින්හි, එතකොට මෙ ලිහා එදා හොටු පෙර පෙර ඇඩුවේ. ඕකිත් ශුවර් එකටම අඩනවා ඇති හොටු පෙර පෙර."
" මොකක්ද කියන්නෙ ජිමිනා?" ලිහායි මින්හියි දෙන්නම එකපාර ඇහුවා.
" ලීහාගෙත් කට සද්දයිනේ?"ටේ ඇහුවා.
" ඔයා ඉතින් මා එක්ක හිටියට ඕවා දන්නෙ නෑනේ 😕..."
" ඇත්තටම මියානේ ලීහා." ටේ ආයිත් ඔලුව නැමුවා.
ඒ උනාට ලීහා ,
" ඒ උනාට මාව නිහඩ කෙනෙක් විදිහට ජිමිනි බලාගත්තානෙ."
ඒත් ජිමින් හොදටම දැක්කා ලීහාගෙ ඇස් වල තියෙන කදුලු..
ටේ ඒක හරියට නොදැක්කෙ එයා මෙවෙලේ හිටියේ හියුන්මිගෙ සිහියෙන් නිසා.
" ලීහා අපි දෙන්නා ගිහින් මොනා හරි ලෑස්ති කරමු දැන් යුන්ගි එයිනේ."
YOU ARE READING
Always Love you (COMPLETED ☑️)
Fanfictionඇත්තටම එයාට කරන්න දෙයක් තිබ්බෙ නෑ මොකද මම එයා ට ආදරේ කලාට එයාට මාව දැනුනේ යාලුවෙක් විදිහට විතරයි . ඒත් අරයාව එයා එයාගේ ගර්ල් ෆ්රෙන්ඩ් . කවදාවත් මේ වගෙ එකක් උනොත් ඔයා තොරගන්නෙ නැතුව ඉන්නෙ නැනෙ ඔයාගෙ ගර්ල් ෆ්රෙන්ඩ් ව. මම එයාට තාමත් ආදරේයි. ඒත්...