never do it leeha

176 47 41
                                    

" අපි දෙන්නා ලවර්ස්ලා වෙමු.."

මම ඒ එක්කම ජිමින් දිහ බැලුවේ විහිලු කරනවද වගේ.... නෑ එයා ඒක සිරියස් කිව්වේ..

" එ එතකොට ටීයු ?"

" ටීයු වොරි වෙන්නෙ නෑ. එයා තාමත් කැමතියි මම සතුටින් ඉන්නවට 😊."

" ඒත් ඒත් ..."

" හරි ඔයා ජිනී..මගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් ජිනී ඕකේ?"

" අහ්  ඒත්.."

Next  day

මීසෝ යි මායි  ලෑස්ති වුනා මම නම් ජිනී උනා මොකද ලීහා මාව දන්නවනේ.

ඊටපස්සෙ අපි දෙන්නව එක්කන් යන්න ජිමින් ආවා.

"හායි මයි ලව්"

"  ඔහ් ජිමී."

"  හරි යමු."

අපි තුන් දෙනා   කොහොම හරි  ටේගෙ ගෙදරට ආවා.  ඒ ගේ දැන් ලොකුයි හුගාක්.

ජිමින් බෙල් එක රින්ග් කලා  ඒ එක්කම  ඇවිත් කෙනෙක් දොර ඇරිය ත් කතා නොකලම බලන් හිටියා. මට එයාව අදුරගන්න වැඩිවෙලා ගියේ නෑ. ඔව් ලීහා. එයා කන්ෆියුස් වෙලා වගෙ බලන් හිටියේ අපි දෙන්නා දිහා.

ඊටපස්සෙ එයාගෙ පිටිපස්සෙන්   හුරතල් කටහඩවල් දෙකක් ඇහුනු නිසා ජිමින්ට  හිනාවක් ගියා.

" යූවි ,යූහී  ජිමින්  ආවා." ජිමින්  එයාගෙ  angle  smile  එක දාලා කිව්වා.

"  ජිමින් අපේ යාලුවා ඇවිල්ලා." දෙන්නම එකට කිව්වා. 

අනේව් ශෝක් කෙල්ලො දෙන්නෙක්...

"  ජිමින්  කවුද මේ ආන්ටිලා දෙන්නා."

" ඔහ් මේ ඉන්නේ මීසෝ, එතකොට මේ හි   නැ ජිනී."  එක ලමෙක්ව වඩාගන්න ගමන්  ජිමින් කිව්වා.

" ඕඔ හායි    ඔයාලගෙ නම් මොනාද?" මීසොත් එක්කෙනෙක්ව වඩාගන්න ගමන් ඇහුවා.

" මම යූවි මෙයා යූහි."

" අනේව් ශෝයි."

මේ හැමදේම දිහා ලීහා වචනයක්වත් කතා නොකර බලන් හිටියා. ඊටපස්සෙ එයා දොරකඩින් අයින් උනේ  අපිට ගෙට  එන්න වගෙ.

" ඒ එයා කවුද  මින්හී? නැ ජිනී?"මීසෝ මගෙන් ඇහුවා.

" එයා තමයි  ලීහා."

Always Love you (COMPLETED ☑️)Where stories live. Discover now