After 05 years
හියුන්මි එයාගෙ පොත අයින් නොකර එහෙමම තිබ්බේ කට්ටියගෙම කීමට.
හියුන්මි හම්බවෙලා මාස තුනකින් වෙඩින්ග් එක ගත්තා. ජිමිනුයි ලීහායිත් මැරි කලා.
ඊට අවුරුද්දකට පස්සෙ කුකී මීසෝ මැරි කරා. ඒ දෙන්නා බූසාන් වලම නතර උනා.
අහ් හියුන්මිලට කලින් අපේ ටීයුයි සුගායි මැරි කරානේ 😂😂. ඒ දෙන්නා හෙන වෙනස්. ටීයු හැමවෙලේම ඉන්නෙ ටේලගෙ ගෙදර එක්කො ජිමින්ගෙ ගෙදර තාම හරියට නිකන් ජිමින්ගෙ වයිෆ් වගෙ තමයි .
සුගා නම් ඉදල හිටල රට යනව ආයි එනවා . ටීයුත් යනව එනවා . අන්තිමට එනකොට ආවෙ ටීයු ප්රෙග්නටුත් වෙලා 🙂.
හියුන්මි ටයි ටේටයිත් චූටි කොල්ලෙක් ඉන්නව දැන්.
එතකොට ලීහා එයා ටික කාලයක් දුකින් හිටියත් පස්සෙ ජිමින් එක්කම හිටියා ඔන්න දැන් යූහිටයි යූවිටයි තව මල්ලි බබෙක් ඉන්නවා 😂.
එතකොට කුකි මීසෝ ඒ දෙන්නත් මාසයකට සැරයක් එනවා එයාලගෙ ළමයත් එක්ක සෝල් .
හැමදේම සතුටින් ගෙවිලා යනකොට මගෙ කතාවත් ඉවර වෙනවා.
🤭 කල් නම් ගියා වැඩියි නේ.
හියුන්මි
ආදරයක් තියෙද්දිත් ඒක සගවලා තියාගත්තු නිසා එයාගෙම වැරැද්දකින් කට්ටියටම දුකක් දෙන්න උනා.
ඒත් ඇයගෙම වාසනාවට ඒව යලිත් ඉබේම හරියනවා.
ලීහා
තමන්ගෙ හස්බන්ඩ් ට ආදරෙයන් සලකපු ඒත් හස්බන්ඩ්ගෙන් කිසි බුරුලක් හම්බ නොවුනු කෙනෙක්.
ඇත්තටම දුක් උනත් එයාගෙ සැබෑ ආදරෙ එයාට අන්තිමට හම්බවෙනවා.
ජිමින්
හරිම ආදරනීය යහලුවෙක් සැමියෙක් .
ටේ
ටිකක් නපුරු උනත් තමන්ගෙ ආදරේ හෙව්ව කෙනෙක්.
ටීයු
තම යහලුවන්ගෙ ප්රශ්න වලදි අත නොහැරම හිටිය හොද යාලුවෙක්.
කුකී
මෙයා හියුන්මිව අක්කා කෙනෙක් උනත් නංගි කෙනෙක් වගෙ බලාගත්තෙ ඔහුට කවුරුවත්ම නැති නිසා.
මීසෝ
අහක යන්නට තැනු ආදර කතාවක් එකතු කර සැම දෙනාවම සතුටින් තැබූ කෙනෙක්.
: ) නිමී. ....
Author ~
ටේගේ කතාවක් අඩු චැප්ටර් ප්රමාණයකින් ඉවර කරාමද කොහේ 😂.
මගෙ පලවෙනි එකත් චැප්ටර් 50 යි දෙවෙනි එකත් පනස් ගානයි.
එතකොට කට්ටිය අහලා තිබ්බා ප්රශ්න මගෙන්.
01 .මගෙ බයස් කවුද ?
ටේහියුන්ග් ඒත් ඉතින් ot07 වගෙ තමයි .02.නම?
මගෙ නම තේයු 😌.
තැන්ක්ස්ස් කතාව ඉවර කරන්න කලින්ම 1K දාන්න උදව් කරාට❤️❤️
ඔන්ගොයින් තියෙන කතා ඉවර කරලා තව කතා දෙන්න හිතනවා.
Request කියන්න.
ඔය සයිලන්ට් රීඩර්ස්ලා කමෙන්ට් එකක් දාන් යන්න අදවත් ලස්සනද කියලා :)
YOU ARE READING
Always Love you (COMPLETED ☑️)
Fanfictionඇත්තටම එයාට කරන්න දෙයක් තිබ්බෙ නෑ මොකද මම එයා ට ආදරේ කලාට එයාට මාව දැනුනේ යාලුවෙක් විදිහට විතරයි . ඒත් අරයාව එයා එයාගේ ගර්ල් ෆ්රෙන්ඩ් . කවදාවත් මේ වගෙ එකක් උනොත් ඔයා තොරගන්නෙ නැතුව ඉන්නෙ නැනෙ ඔයාගෙ ගර්ල් ෆ්රෙන්ඩ් ව. මම එයාට තාමත් ආදරේයි. ඒත්...