started new chapter

163 45 24
                                    

  හවස් වරුවේ ජිමින්ගේ පෝන් එකට  දන්නෙ නැති නම්බර්  එකකින්  කෝල් එකක් ආවේ ටීයු අතෙ තියෙනකොට.

" ජිමින් කෝල් එකක් උස්සන්නද?"

" හා."

ටීයු කෝල් එක උස්සලා  ස්පිකර් ධැම්මේ  එතන හිටියෙ ජිමිනුයි එයායි  හියුන්මියි විතරක් නිසා.

එතකොටම ඇහුනේ,

" ජිමින් මම මම ලීහා ප්ලිස් මේ පාරවත්  උදව් කරන්න කතා නොකළත් ප්ලීස්."

ජිමින් බයවුනේ  ලීහාගෙ කට හඩේ දුර්වල කමට.

"මම ටියු  මොකක්ද ලීහා උනේ?"

" අනේ  ටීයු ප්ලීස්    ජිමින් හරි කාටහරි එන්න කියන්නකො ඉක්මනට  ටේ බීලා  ඇවිත් ළමයි දෙන්නව හොයනවා  "

" මොකක් ඒ නම් හොදකට නෙමෙයි  කෝ ළමයි දෙන්නා?"

" මම මම ඒ දෙන්නාව කාමරේට දාලා දොර වැහුවා අනේ ඉක්මනට මොකක් හරි කරන්නකෝ."

"කලබල වෙන්න එපා ජිමින් එයි."

  කියනකොටම ජිමින්  එලියට ගිහිනුත් ඉවරයි.

" ටීයු ඔයා ඉන්න මම ගිහින් බලන්නම්. ආශ් ශිට් පැය  තුනක්වත් යයිනේ  අයියෝ.",

මේ අතර  මින්හිත් බයවෙලා හිටියේ .

"මොකක්ද  එයාට වෙලා තියෙන්නේ?"

" දන්නෙ නැ එය නෝමලි ඔහොම වෙන්නෙ නෑ."

" ආශ් මෝඩයා.",

"මොකක් හරි නරකක් වෙයි වගේ මින්."

"  🥺ඒ කිව්වේ අනේ".

" බයවෙන්න එපා  බන්. ජිමින් ගියානේ."

මේ අතර,

Jimin pov 💕

ලීහාගෙන් ආපු කෝල් එක නිසාම මාව නිකම්ම කාර් එක ගාවට ගියා.

පුළුවන් තරම් වේගෙන්  කාර් එක පැදගෙන ගියත් පැය තුනක්ම වගේ ගියා .

ගිය ගමන්  ටේගෙ ගෙදරට ගියා.

  දොර අරිනකොටම  ලීහා ඇවිත් මාව බදාගත්තා.

" ජිමින් ප්ලීස්  මට උදව් කරන්න 😭😭."

ඔව් ලීහාගේ මූනේ ලේත් තියෙයි.

" ටේ ලැජ්ජ නැද්ද  ආ?  මෙහෙම ගහන්නේ?"

" ඔයාට මොකටද මේ මගෙ ගෑනි. උබට අදාල නෑ  ඒවා.",

Always Love you (COMPLETED ☑️)Where stories live. Discover now