Je oppa

347 59 10
                                    

" මින්හී?"

මම ඒ ඇහුනු කටහඩින් හැරිලා බැලුවා.. ඒ හිටියේ මගෙ ඔප්පා.

" ඔප්පා." මම  එයාව හග් කලා.

"මින්හි ඔයා  වෙනස් වෙලා මෙහෙම ලස්සනයි ."

" ම්ම්ම් මට කෙනෙක් අලුත් බලාපොරොත්තුවක් දුන්නා.ඔප්පා අද එන්නෙ නැ කිව්වානේද?" මම ඇහුවේ  සාමාන්‍යයෙන්  ඔප්පා එන්නෙ සතියකට සැරයක් නිසා.

"  ඔව් අද මම ආවා . ලබන මාසෙ ඉදන් ඔන්න මම  ඔයාගෙ ළඟ ඉදන්ම වැඩ කරනව සතුටුද?"

අනේහ් ඒ කිය්න්නෙ එයාට ට්‍රාන්සර් එක හම්බවෙලාද? අද දවස කවද්ද  අද හරිම වෙනස් දවසක්.

" අනේ ඔප්පා." මම  ආයෙත්  එයාව හග් කලා .

" දැන් ඉතින් ඔයාගේ  ජියොන් ජන්කුක් ගැන ආඩම්බර වෙන්න." ඔප්පා කිව්වේ ඉනටත් අත් දෙක තියාගෙන.

(ඒ කෙනා ජින් සහ ජිමින් කිව්ව අය මේ කොනට)

" සිරාවට "මාත් ඉනට අත් දෙක තියාගත්තා.

"ඔව් ඔව්. මම හෙට ගෙදර ඔන්න.",

" අනේහ් මාත් ගෙදර ."

" මින්හි කෙල්ලෙ ඔයා ඔහොම ඉන්නකො ඔයා ලස්සනයි එතකොට."

මාත් ආසයි එහෙම ඉන්න ඒත්...

" අනේ ඔප්පා මම ආසයි මෙහෙම ඉන්න."

මට ඈනුමක් ගිය හින්ද මම    වැටට හේත්තු වුනා.

" කො කො යන් චුටි කෙල්ලට නිදිමතයි."

" ඔයාට මම ඔප්පා කිව්වට ඔයා මට  වඩා බාලයි සරිය?" ඔව් එයා මට වඩා  අවුරුදු දෙකක් බාලයි. ඒත් ඉන්නෙ මගෙ අයියා වගෙ.මට මේ ලෝකෙ ඉන්න එකම නෑයා, මගෙම නොවුනත් මගේම වගෙ ඉන්න.

" අපොයි ඔන්න පටන් ගත්තා."

" හා හා මම යන්නම් ඔයා නිදියන්නකො ගිහිල්ලා." මම එහෙම කිව්වෙ එකපාරටම මීසො ගැන කියන්න බැරි නිසා. මම ආයිත් කන්නාඩි දෙක දාගෙන කොන්ඩෙ ගුලිය ගහගෙන  කාමරේට ගියා. එතකොට මේ කෙල්ල නිදි හොදට.

මමත් ඉතින් නිදාගත්තා.මම මීසොටත් කලින්ම නැගිට්ටා.  ඊටපස්සෙ බාතෲම් එකට ගිහින් උදේම නෑවෙ ගෙදර ඉන්න නිසාමයි. බාත් රුම් එකට ගිහින් එනකොට ඔප්පා කාමරේට ඇවිල්ලා මගෙ ඇද උඩ වාඩිවෙලා කියෝනවා තනියෙම.

Always Love you (COMPLETED ☑️)Where stories live. Discover now