"ලී මින්හි.... ලී මින්හි."
" අහ් දේ ඒ මම තමයි . ඇයි ඔයා මාව හොයන්නේ?"
මම ඇහුවේ හැමදාම මට මෙහෙම අය හුගාක් අය හම්බවෙන නිසා. මම කතෘ කෙනෙක්. කොරියාවෙම ෆේමස් කෙනෙක්.... ඒත් මගෙ ඇත්ත ජිවිතය දන්නෙ මම විතරයි .
"මමත් පොත් ලියන කෙනෙක්. හැබැයි අනිත් අයගෙ ජිවිත කතා... ඔයාත් මගේ ෆේවරිට් ඕතර් කෙනෙක්... මම ඕමීසෝ."
" දේ මම ලී මින්හි වාඩිවෙන්න."
මම කිව්වෙ එයාට වාඩිවෙන්න ඉඩ දිලා.
" ඔයා කැමතිද මට ඔයාගෙ කතාව කියන්න."
" සාමාන්‍යයෙන් මම එහෙම කියල නැ ඔයාගෙ වයස කියද?"
" මට 27 යි."
එයාත් මගෙම වයසෙ ලස්සන හිනාවක් තියෙනවා මට කෙනෙක්ව මතක් වෙනවා හ්ම්ම්..
" හරි වාඩිවෙන්න... මම මගෙ කතාව නම් කියන්නෙ නැතිවෙයි. ඒත් මම වෙන කෙනෙක්ගේ කතාවක් කියන්නම් හාද?"
" හා හා . මේකයි ඕතර්නිම් මට පුළුවන් ද ඔයා ගාවින්ම ඉදන් මේක ලියන්න මොකද මට යන්න තැනක් නැ හරියට."
ඒ කෙල්ල කිව්වෙ මගෙ ඇස් දිහා බලාගෙන ඒ ඇස්වල අහිංසක කමක්, අවංක බවක් තිබ්බා.
"හරි එන්න මාත් ඉන්නෙ මගේ අයියා එක්ක තමයි ."
මගෙ ඒ වචන අහලා එයාට සතුටු හිතුනා.
" අනේහ් මම ඔයාට පුළුවන් තරම් උදව් කරලා දෙන්නම් ඔන්නි?"
" ඔන්නි කියන්න එපා මම ඔයාගෙ වයසෙමයි."
මම එහෙම කියල මගෙ බෑග් එක ගත්තා එයාත් මා එක්කම ආවෙ එයාගෙත් තඩි බෑග් එක අරන්. මේ කෙල්ල එන ගමන් කියොනවා කියොනවා ඉවරයක් නැ මම හිනාවෙවි ආවා. කාලෙකට පස්සෙ මම අද තමයි හිනා උනෙත්.
YOU ARE READING
Always Love you (COMPLETED ☑️)
Fanfictionඇත්තටම එයාට කරන්න දෙයක් තිබ්බෙ නෑ මොකද මම එයා ට ආදරේ කලාට එයාට මාව දැනුනේ යාලුවෙක් විදිහට විතරයි . ඒත් අරයාව එයා එයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් . කවදාවත් මේ වගෙ එකක් උනොත් ඔයා තොරගන්නෙ නැතුව ඉන්නෙ නැනෙ ඔයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් ව. මම එයාට තාමත් ආදරේයි. ඒත්...