ටේ හිතනවා වගෙ මම ආදරේ කලේ හියුන්මිට නෙමෙයි .
ටේ ඒක දන්නවනම් මෙච්චර ලොකු වැරැද්දක් එයා අතින් වෙන්නෙත් නෑ එහෙනම් මේ මොකුත් වෙන්නේ නෑ.
මගේ එකම ආදරේ චෝයි ලීහා, ටේට කලින් ඉදන්ම මම ලීහාව දන්නවා.
ටේ ලීහා පස්සෙන් යනකොට මම දැනගත්තා ටේ ලීහාට ආදරෙයි කියලා.
ඉතින් මම වෙනසක් නොපෙන්වන්න කලේ හියුන්මිට කැමතියි වගෙ හිටිය එක.එතකොට මම ලීහා එක්ක කතා කලේ නැත්තේ දුකට වගේ.
ටේයි ලීහායි මැරි කරලා සතියකින් ටේ ඇමරිකා ගියේ ලීහාව මට බලාගන්න කියලා ලීහාටවත් නොදැනෙන්න මට කිව්වේ.
දවස් පහක්ම මමයි හියුන්මියි එයාව බලාගත්තා. ඔව් ඒ කාලෙ හියුන්මි හිටියා.
හයවෙනි දවසෙ හියුන්මි ගෙදර ගියා.
හිටියේ මමයි ලීහායි විතරයි .
මගෙ අතින් වැරදිලා ලීහාගෙ කාමරේ දොර ඇරුනා.එතකොට කෙල්ල හිටියේ නිදාගෙන ....
ඇත්තටම මගෙ අතින් ලොකු වැරැද්දක් උනා ලොකුම ලොකු වැරැද්දක්. පිරිමියෙක්ගෙන් ගැහනු ලමෙක්ට වෙන්න ඕනි නැති වැරැද්දක් 🙂.
මම ඇත්තටම බය වුනා. ටේ එනකම්ම එලියට වෙලා හිටියා. ටේ එදා රෑ ආවා. මම බොරුවක් කිව්වා ඔව් ලීහාට අසනීපයි කියලා.
ටේ එවෙලෙම එයා ගාවට ගිහින් හිටියා.
මගෙ වැරැද්ද මමම දන්න රහසක් වෙනකොට ලීහා ප්‍රෙග්නට් උනා.
ටේ, ලීහා, හියුන්මි ,ටීයු හැමෝම හිතුවේ ඒ ටේ නිසා කියලා. මම ඒක කියන්න හිටියත්,
හියුන්මි අතුරු දහන් උනේ අපි හැමෝවම බය කරන ගමන්.
ඒ අතර ටේ නපුරු උනා.ලීහාටත් කරදර කලා.
මමයි ටීයුයි තමයි එයාට හිටිය එකම රුකුල.
මාස නවයකින් චූටි රෝස මල් දෙකක් ඉපදෙනකොටවත් ටේ ළඟ හිටියෙ නැ.
කමක් නෑ අප්පා වශයෙන් මම හිටියනේ. ඇත්තටම මම තමයි ඒ නම් දෙක දැම්මෙත්.
ඒත් ඒ වැරැද්ද තමයි ඔක්කොටම මුල. මට ඒක නිවැරදි කරන්නෙ කොහොමද ?
YOU ARE READING
Always Love you (COMPLETED ☑️)
Fanfictionඇත්තටම එයාට කරන්න දෙයක් තිබ්බෙ නෑ මොකද මම එයා ට ආදරේ කලාට එයාට මාව දැනුනේ යාලුවෙක් විදිහට විතරයි . ඒත් අරයාව එයා එයාගේ ගර්ල් ෆ්රෙන්ඩ් . කවදාවත් මේ වගෙ එකක් උනොත් ඔයා තොරගන්නෙ නැතුව ඉන්නෙ නැනෙ ඔයාගෙ ගර්ල් ෆ්රෙන්ඩ් ව. මම එයාට තාමත් ආදරේයි. ඒත්...