she is yuhi not yuvi

198 44 48
                                    

" ඔම්මා" ඒ පොඩි ගෑනි කැගැහුවේ මහ ගෑනිට..

ඒ සද්දෙට අනිත් පොඩි ගෑනියි මහ ගෑනියි දෙන්නම දුවන් ආවා.

" ටේ මොකද ඔය?"

"තමුසෙලා කගෙ හයියක් අරන්ද කාමරේට රිංගුවෙ ඊයේ ආ?"

" ටේ යූහිගේ කන අතාරිනවා ඔයාට තෙරෙන්නෙ නැද්ද එයා තාම පොඩියි."

" මොකක්ද පොඩියි ඔව් පේනව පොඩි ඒකනෙ මගෙ කාමරේට රිංගලා මගෙ බඩු ගන්නේ."

ඊටපස්සෙ මම ඒකිගෙ කන අතෑරියා.

Author pov 💕

ටේ අතින් මිදුනූ යූහී අඩාගෙනම ගියේ එයාගෙ අනිත් කෙන යූවි ගාවට.

දෙන්නම බයවෙලා හොදටම අඩනවා. මොකද ටේ මොනා කියල බැන්නත් ඔහොම කවදාවත් හැසිරිලා නෑ.

" ආහ් දැන් කියපන් ලීහා උබ මොකටද ගෑනියේ මගෙ රූම් එකට ගියෙ ආ උබට මෙච්චර ලොකු ගේක කාමර හැටක් විතර තියෙද්දි ඇයි මේකට ගියෙ ආ?"

" ටේ මම ගියෙ නෑ."

" ගියේ නෑ ගියෙ නෑ තමයි මේ ගෙදරට හොල්මන් හෙම එන්නෙ නෑනෙ. අනික ගියානම් කමක් නැ බොරුත් කියනවනෙ තව ශික්. "

" ටේ මමවත් මේ දෙන්නවත් ගියේ නෑ අස්සට."

" හා ගියාටත් කමක් නැ කියමුකො මොකටද ඒකේ තියෙන බඩු ගන්නෙ ආ?"

එහෙම කියලා ටේ ලීහාගේ කොන්ඩේ අල්ලගත්තා. ඒක දැකලා බය වුන යූහියි යූවියි දෙන්නා ටේගේ අතේ එල්ලුනාත් ටේ ගසපු පාර යූවි ගිහින් විසික් උනා. යූහි ඉක්මනට එතනට ගියා.

"ඔම්මා."

" නවත්තපං."

" කෝ මගෙ මින්ට ගත්තු තෑග්ග ආ? තමුන් ට ඒක ගන්න සුදුසු නෑ?"

" මොන තෑග්ගද ටේ මම දන්නෙ නෑ."

" තොත්ත බබා. ගෑනියෙ උබ ඔය මොන රෙද්ද කලත් මගේ එකම ආදරේ හියුන්මි මිසක් උබ නෙමෙයි ශික්, මාත් කරගත්තු ගොන් වැඩක් උබට රැවටිලා අන්තිමට ඒ කෙල්ලව නිකන් නැති කරගත්තා. එක්කො ජිමින්ට දෙන්න පුළුවන් උනානම් හිතට හොදයි. ඒත් උටත් නැ මටත් නෑ."

" ටේ..."

" උබ තමයි පිලිලේ හොදට හිටිය අපි මැද්දට ඇවිල්ලා දැන් මොකාද එකා වගෙ ඉන්නව."

Always Love you (COMPLETED ☑️)Where stories live. Discover now