මම කාමරේට වෙලා හුගාක් අඩ අඩ හිටියෙ මම කලේ ලොක් වැරැද්දක් කියලා මටම තෙරෙනකොට....
" ඒත් ඒත් මම ඔයාලගෙන් ඈත් උනු එක හොදයි නැත්තම් ඔයාලාට කවදාවත් ඔහොමවත් ඉන්න වෙන්නෙ නෑ."
මම අඩලා අඩලාම ඊටපස්සෙ වොශ් එකක් දගෙන එලියට ගියා. යනකොට මීසෝ කෑම හදලා බලාගෙන ඉන්නවා.
"මට තවත් මේක කරන්න බෑ මීසෝ"
" හෑ?"
"නෑ හරි මට දවස් දෙකක් දෙන්න පුළුවන් ද මම ඊටපස්සෙ ඔයාට කතාව කියන්නම්."
" හරි බන් "
මම කෑම කාලා කාමරේට ගියා.
Miso pov 💕
ජිමින්ගෙ ගෙදර ගියාට පස්සෙ ඉදන් මින්හි අමුතුයි. මම එයාට කරදර කරන්න ගියේ නෑ.
ඊට හුගවෙලාවකට පස්සෙ ඇවිත් කෑම කාලා ආයිත් කාමරේට ගියේ එයාට තනියෙම ඉන්න දෙන්න කියලා නොකියා කියලා.
මම ගේ අස් කරනකොට දැක්කේ මින්හිගේ පොන් එක..
මම මේක බැලුවට කමක් නැ නෙද?ඔව් එයා මගෙ බෙස්ටිනේ.
මම එයාගෙ පොන් එකෙන් ඉස්සෙල්ලාම ජන්කුක්ගේ නම්බර් එක ගත්තා.
ඊටපස්සෙ කෝල් එකක් ගත්තා.
" හලෝ මේ ජියෝන් ජන්කුක්ද ? මම බූසාන් වෝටර් කම්පැනි එකෙන් කෝ ඔයි අපේ බිලගෙවලයැ තමුන්."
" ඔයිහ් මම මෙ ගෙවල ආවා විතරයි තමුන්ට පිස්සුද කවුද මේ.."
"කැන් යු ගෙස් මී?"
"Aaaa fuck you."
" omo omo jungkook dont say bad words you are small yet"
"කවුද තමුසේ? ගෑනියෙක් නේද?"
" මයි ගෝඩ් ඇති ඇති බන් මේ මම මීසෝ."
" යා මීසෝ 😑 මොකද මට ගත්තේ කෝ මින්හී?"
"අහ් එයා ගැන කියන්න තමයි ගත්තේ එයා අමුතුයිනෙ ටිකක් අඩලාත් වගේ ඇස් වල හෙම මහ අමුතු දුකක් වගේ."
" යාහ් පොඩ්ඩක් බලාගන්නවා හරිද මට එන්න වෙන්නෙ නෑ වැඩ වැටිලා මීසො ඇත්තටම මියානේ පුළුවන් නම් එයාව බලාගන්න පැටියෝ."
" හාඅ ඒත් මම පැටියො නෙමෙයි ."
" හපො හරි හරි."
YOU ARE READING
Always Love you (COMPLETED ☑️)
Fanfictionඇත්තටම එයාට කරන්න දෙයක් තිබ්බෙ නෑ මොකද මම එයා ට ආදරේ කලාට එයාට මාව දැනුනේ යාලුවෙක් විදිහට විතරයි . ඒත් අරයාව එයා එයාගේ ගර්ල් ෆ්රෙන්ඩ් . කවදාවත් මේ වගෙ එකක් උනොත් ඔයා තොරගන්නෙ නැතුව ඉන්නෙ නැනෙ ඔයාගෙ ගර්ල් ෆ්රෙන්ඩ් ව. මම එයාට තාමත් ආදරේයි. ඒත්...